Gun license

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඇත්තටම එළකිරි එකේ IRC, මැරයෝ, චන්ඩි, pathale පොරවල් නැද්ද...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මටත් දැනගන්න ඕනෙ බං..
    රබර් බුලට් වුනත් කමක් නෑ :D
    තිබ්බාම කොහොම හරි සෑහෙන්න රිදෙන එකක් ගන්න තියෙනවනං ඒ ඇති..
    මරන්න ඕන්නෑ.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

    H&K බඩු නම් සුපිරි..
    http://hk-usa.com/product/pistols/

    HK45_Tactile-li-BLACK.jpg

    පාවිච්චි කරන්න දැනුම තියෙන්න ඕන.. ෆිල්ම් වල වගේ වැඩ කෑලි දාන්න සෑහෙන්න පුරුද්ද තියෙන්න ඕන...ෆුල් ඔටෝමැටික් එව්වා / හොලෝ පොඉන්ට් බුලට්/ සයිලන්සර් වගෙ දේවල් තහනම් මම දන්න විදිහට.
    url
    url

    මට නම් නීත්‍යානුකූල පරිහරණයට පලපුරුද්ද තිබේ.. ඒත් ඇට බෝල තුවක්කුවක්වත් ලඟ නැත..:P
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මටත් දැනගන්න ඕනෙ බං..
    රබර් බුලට් වුනත් කමක් නෑ :D
    තිබ්බාම කොහොම හරි සෑහෙන්න රිදෙන එකක් ගන්න තියෙනවනං ඒ ඇති..
    මරන්න ඕන්නෑ.

    කැටපෝලයක් හදාගනින් :D
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අවශ්‍ය සුදුසුකම්
    තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

    සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
    මහලු පුද්ගලයන්
    රෝගී පුද්ගලයන්
    කුඩා ලමුන්

    ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
    අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

    අවශ්‍ය ලියවිලි
    ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
    බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
    බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
    ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.

    සේවාව සදහා ගතවන කාල සීමාව

    සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
    නිශ්චිත පරිදි දැක්විය නොහැක.

    ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
    වැඩ කරන වේලාවන්

    අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
    පොලිස් ස්ථානය : 24-7-දින 365

    සේවාව සදහා වැයවන මුදල
    දෙපාර්ත‍මේන්තුව විසින් දක්වා නැත.

    දඩ හා වන්දි මුදල
    වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.

    සේවා වගකීමි සටහන
    මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
    සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)

    විශේෂ අවස්ථා
    මෙම සේවයට අදාල නො‍වේ.

    ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
    රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්ත‍මේන්තුව විසින් සපයනු නොලැ‍බේ.

    ආයතනයේ තොරතුරු

    පොලිස් දෙපාර්ත‍මේන්තූව
    පොලිස් මූලස්ථානය
    කොළඔ 01.

    දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
    ෆැක්ස් අංක:+94-11-234553
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.police.lk

    පැමිණිල්ලක් කරන්න
    අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-06-06 11:34:26
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

    අපි ගත්තා බෝර තුවක්කුවක් බයිකාල් කියලා බ්‍රෑන්ඩ් එක. :D
    දැං සෑහෙන කල් හැබැයි. :yes:
     
    aruna47

    Well-known member
  • රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

    මම නම් ගන්නේ ආසාවට බන්. අනික ඔකේ ලයිසන් ජාති ගොඩක් තියෙනවා මම අහලා තියෙන විදිහට, එකක් ඉන්න තැනින් පිට ගෙනියන්න බැහැ, අනික් ජාතිය ඕන තැනක ආත්මාරක්ෂාවට ගෙනියන්න පුළුවන්. ඔන්න ඕකෙන් දෙවැනි එක මට ඕන. මට නම්බර් නැති බුලට් ඕන තරම් ගන්න පුළුවන්, එත් තුවක්කුව ගන්න ලයිසන් එක තමා ගන්න විදිහ දන්නේ නැත්තේ. අපේ රටේ හරි හමන් තොරතුරැ නැහැ නේ බන්. :dull::dull:
     
    aruna47

    Well-known member
  • හම්බයෝන්ගේ අවසානය ...........

    :rofl:
    mu nam ekekta hari wade dei

    අඩෝ සිරාවට මට ඉන්නවා තම්බි දෙන්නෙක් බය කරන්න. මට උන්ට මුකුත් කරන්න ඕන නැහැ, රැවුල කපපන් කියලා බය කරා නම් හොදටම ඇති. :rofl::rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,247
    40,947
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    gun.jpg

    ලංකාවේ නිතිය අනුව තුවක්කුවක් ලග තබා ගැනීමට මොනාද අවශ්‍ය කරන්නේ? තුවක්කුවක් ගන්න බලපත්‍ර දෙනවද? දැනට තියෙන නිතිය මොකක්ද?දන්නා එකෙක් කියපන් බලන්න.
    :yes:

    Mata ochchara bayada ponnayao?? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Baya wenna epa ponnayao, tho 7 wenida awe nettan toge nama mama danna kossekta deela address hoyagena api ennam tho wa hoyagena.
    Matanam thowa marala damanna sehenna one. :yes:
     
    aruna47

    Well-known member
  • අවශ්‍ය සුදුසුකම්
    තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

    සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
    මහලු පුද්ගලයන්
    රෝගී පුද්ගලයන්
    කුඩා ලමුන්

    ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
    අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

    අවශ්‍ය ලියවිලි
    ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
    බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
    බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
    ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.

    සේවාව සදහා ගතවන කාල සීමාව

    සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
    නිශ්චිත පරිදි දැක්විය නොහැක.

    ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
    වැඩ කරන වේලාවන්

    අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
    පොලිස් ස්ථානය : 24-7-දින 365

    සේවාව සදහා වැයවන මුදල
    දෙපාර්ත‍මේන්තුව විසින් දක්වා නැත.

    දඩ හා වන්දි මුදල
    වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.

    සේවා වගකීමි සටහන
    මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
    සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)

    විශේෂ අවස්ථා
    මෙම සේවයට අදාල නො‍වේ.

    ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
    රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්ත‍මේන්තුව විසින් සපයනු නොලැ‍බේ.

    ආයතනයේ තොරතුරු

    පොලිස් දෙපාර්ත‍මේන්තූව
    පොලිස් මූලස්ථානය
    කොළඔ 01.

    දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
    ෆැක්ස් අංක:+94-11-234553
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.police.lk

    පැමිණිල්ලක් කරන්න
    අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-06-06 11:34:26

    මෙව්ව දෙන්න ගියොත් තුවක්කුව ගද්දි තම්බි ගනියෙක්ට උකලා ඒකිගේ ළමයට අවුරුද් 5 පිරෙයි. අනික මේක මුන් අන්තිමට update කරලා තියෙන්නේ 2011 හද්ද පරණයි :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ සිරාවට මට ඉන්නවා තම්බි දෙන්නෙක් බය කරන්න. මට උන්ට මුකුත් කරන්න ඕන නැහැ, රැවුල කපපන් කියලා බය කරා නම් හොදටම ඇති. :rofl::rofl:

    වදුරට දැලි පිහිය අහුවුනා වගේ™

    :P:P
     
    aruna47

    Well-known member
  • Mata ochchara bayada ponnayao?? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Baya wenna epa ponnayao, tho 7 wenida awe nettan toge nama mama danna kossekta deela address hoyagena api ennam tho wa hoyagena.
    Matanam thowa marala damanna sehenna one. :yes:

    ගු බය වෙලා. තෝ පොලිසිය දැක්කාම ජනේලෙන් එබිච්ච ගොබ්බ පොන්ස් නේ මතක නැද්ද "හේ හේ හේ මාව ඕවට ගාව ගන්න එපා " කියලා ගේ ඇතුලට ගියා PHI මහත්තයා දැකලා :rofl::rofl::rofl: