gurulk.com ඌ කතා කරන හැටි බං...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මල පයිනව බං මට
    එක වචනයක් කියල තව වචනයක් කියන්ඩ මාර වෙලාවක් ගන්නෙ. චොක චොක ගගා ගතාා කරන්නෙ (දිව - කැතයි බං ඒ සද්දෙ)
    ඒ මදිවට පඩ සෝ ගතියකුත් දැනෙනව වචන උච්චාරණය කරන කොට
    මට අර චොක සද්දෙට තමා ආසම නැත්තෙ
     
    • Haha
    Reactions: Sinhala King

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,588
    113
    Somewhere in this world
    වෙබ්සියිට් එකක් ද? මොකද්ද ? උබ ඇයි ඔච්චර තරහෙන් ඌව බලන්නේ ? :confused:


    ඕව බල බල මලපන්න ගෙන ඉන්නව ඇරෙන්න ඌ කිසි දෙයක් ට්‍රයි කරන ඩයල් එකක් නෙමේනෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    මල පයිනව බං මට
    එක වචනයක් කියල තව වචනයක් කියන්ඩ මාර වෙලාවක් ගන්නෙ. චොක චොක ගගා ගතාා කරන්නෙ (දිව - කැතයි බං ඒ සද්දෙ)
    ඒ මදිවට පඩ සෝ ගතියකුත් දැනෙනව වචන උච්චාරණය කරන කොට
    මට අර චොක සද්දෙට තමා ආසම නැත්තෙ
    උඹ කියපු හින්දම අහලා බැලුවා. චොරම චොර බං. ඌ හෙන උද්ධච්ච උට්ටෙක් වගේ මට තේරෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඉතින් මොකටද බං එක එක local හාල්පාරුවො ගේ ඒව බලන්නේ. මේ සයිට් ඒක ට්‍රයි කරපං උබ දන්නවා ඇති සමහර විට: https://youtube.com
    හැබැයි මචං උගෙ පැහැදිලි කිරීම පට්ට...
    මට සමහර සද්ද දරා ගන්ඩ අමාරුයි
     
    • Haha
    Reactions: KrishanL89

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    චොක සද්දේ තිබුනට මොකද ඌ කරලා තියන පාඩම් ගොඩ බලපංකෝ.
    චොක සද්ද බැරිනම් බොක සද්ද හරි කමක් නෑ ඌ වැඩක් කරලා තියනවනේ බං.