DALL-E 3 is Out Now
https://openai.com/dall-e-3
stable diffusion ට වඩා දෙයක් කරගන්න පුලුවන් වෙයි වගේ... මම Generate කරපුව..
www.bing.com/create
Dall-E 3 කියල කොහෙවත් නෑ. open ai labs එකේ තියෙන්නෙ Dall-E 2. එකම prompt එක තැන් දෙකෙන්ම generate කරපුවම bing එකෙන් එන්නෙ ගොඩක්ම කොලිටි images. අනිත් දේ open ai ලගෙ official site එකේ generate කරපු sample images වල prompt එක දාපුවාම similar images generate වෙනව.
