ganna baluwe bn lifetime annual fee waived off.Dont.
Oya hutte bank ekata offers adui. ( Card eka Lower range nm offers nathi tharam
commercial ekak already thiyenawa bn. additionally meka ganna baluweGannawa nm Commercial & Sampath CC ganin
elama.ganin, cashback hodai
mokadda une bn. online balanna barida api karapu transactionsඔවුන්ගේ statements හදලා එවන එක තමයි මරු. Call කරලා කියන්න ඕනේ statement එකේ වරදි. එපා වෙලාම cancel කරා. මොකද අන්තිමට අපිම statement එකත් උන්ට හරියට හදල call කරන්න ඕනේ. විකාරයක්.
danatama site eke thiyenawa 0% installment offers wagayak bn.ගන්න. මගේ ගාව තියනවා. Cash Back එකක් තියන නිසා ඩේලි එක්ස්පෙනස් එකෙන් ගහන්න පුළුවන්.
offers නම් නැතිම තරම්. 0% ඉන්ස්ටෝල්මනසුත් නැතිම තරම්.
ela bro. Thanks100% recommend. kisima kachal ekak na. offers ehemath thiyenawa seasons walata. 1% cash back ekak enawa hama transaction ekatama.
na bn.Yearly fee naththan ganin..
ehema ba bn. hadisii wiyadam enawa. manage karagena gemak gahanawa nam credit card supiri.මගේ නම් උපදේශය කිසිම credit card එකක් ගන්න එපා කියන එක .
තියන හැටියට වියදම් කරන්න ඉගෙන ගනින් ..
මොකාටවත් නය නෑ එතකොට .
ela bro.ganin
Cash back tiyenawa
kamak na bn additional gann baluweDaraz eke ehema offers yanwa.
man gawa thiyena eken man badu gannwa offers set wunama,
hama store ekaktama offets nam na,
anik cc wage,
ela bro. keels 30% total bill ekatada ? nathnam vege fruit seafood walatada ???Dfcc හොදයි, keels එකේ 30% සෙට් වෙනවා. Hotels වලටත් හොඳ ඔෆර්ස් සෙට් වෙනවා
