Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Dont.
    Oya hutte bank ekata offers adui. ( Card eka Lower range nm offers nathi tharam
    ganna baluwe bn lifetime annual fee waived off.

    Gannawa nm Commercial & Sampath CC ganin
    commercial ekak already thiyenawa bn. additionally meka ganna baluwe

    ganin, cashback hodai
    elama.

    ඔවුන්ගේ statements හදලා එවන එක තමයි මරු. Call කරලා කියන්න ඕනේ statement එකේ වරදි. එපා වෙලාම cancel කරා. මොකද අන්තිමට අපිම statement එකත් උන්ට හරියට හදල call කරන්න ඕනේ. විකාරයක්.
    mokadda une bn. online balanna barida api karapu transactions

    ගන්න. මගේ ගාව තියනවා. Cash Back එකක් තියන නිසා ඩේලි එක්ස්පෙනස් එකෙන් ගහන්න පුළුවන්.

    offers නම් නැතිම තරම්. 0% ඉන්ස්ටෝල්මනසුත් නැතිම තරම්.
    danatama site eke thiyenawa 0% installment offers wagayak bn.

    100% recommend. kisima kachal ekak na. offers ehemath thiyenawa seasons walata. 1% cash back ekak enawa hama transaction ekatama.
    ela bro. Thanks

    Yearly fee naththan ganin..
    na bn.

    මගේ නම් උපදේශය කිසිම credit card එකක් ගන්න එපා කියන එක .
    තියන හැටියට වියදම් කරන්න ඉගෙන ගනින් ..
    මොකාටවත් නය නෑ එතකොට .
    ehema ba bn. hadisii wiyadam enawa. manage karagena gemak gahanawa nam credit card supiri.

    ganin
    Cash back tiyenawa
    ela bro.

    Daraz eke ehema offers yanwa.
    man gawa thiyena eken man badu gannwa offers set wunama,

    hama store ekaktama offets nam na,
    anik cc wage,
    kamak na bn additional gann baluwe

    Dfcc හොදයි, keels එකේ 30% සෙට් වෙනවා. Hotels වලටත් හොඳ ඔෆර්ස් සෙට් වෙනවා
    ela bro. keels 30% total bill ekatada ? nathnam vege fruit seafood walatada ???
     
    • Like
    Reactions: itguy77

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,152
    1,654
    113
    ගනින්! 1% cash back එකක් තියනවනේ.

    ඕකුන් ටික කාලෙකට පස්සේ දෙනවා LIOC කාර්ඩ් එකක් (IOC fuel card එකක්. එකේ ioc ෂෙඩ් එකකින් ගැහුවම 2% cash back එකක් එනවා).
    මට නම් එක වැඩක් නැහැ වගේ.
     
    • Like
    Reactions: hgarts

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Hotel offers ehema enawa DFCC walata
    mama use karana hodama eka NDB CC thamai
    unge 0% interest free any transaction for 24-36 months ewa nam maru
    Commercial CC nam melo rasak na
    NDB Amex neda ? normal offers ehema adui ne. hotel offers nam enawa.

    Hotel offers ehema enawa DFCC walata
    mama use karana hodama eka NDB CC thamai
    unge 0% interest free any transaction for 24-36 months ewa nam maru
    Commercial CC nam melo rasak na
    mage danata commercial thiyenawa bn gemak gahanawa eken.
    ------ Post added on May 19, 2025 at 10:36 AM
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    NDB Amex neda ? normal offers ehema adui ne. hotel offers nam enawa.

    mage danata commercial thiyenawa bn gemak gahanawa eken.
    ------ Post added on May 19, 2025 at 10:36 AM
    NDB eka Amex nemei
    mage nam VISA tiyenne
    Unge supermarkets walata, sometimes hotel ehemath enawa
    House hold items walata thamai godak mama use karanne, godak welawata 0% installements denawa ne any tranasactions, eka maara watinawa
    Commercial nam mata set ma na bn, unge nam madi offers hodatama
    HNB ekath hodai eeta wada mata nam
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මගේ නම් උපදේශය කිසිම credit card එකක් ගන්න එපා කියන එක .
    තියන හැටියට වියදම් කරන්න ඉගෙන ගනින් ..
    මොකාටවත් නය නෑ එතකොට .
    සිරා කතාව මචං. :yes:
     
    • Love
    Reactions: san**

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ganna baluwe bn lifetime annual fee waived off.

    commercial ekak already thiyenawa bn. additionally meka ganna baluwe

    elama.

    mokadda une bn. online balanna barida api karapu transactions

    danatama site eke thiyenawa 0% installment offers wagayak bn.

    ela bro. Thanks

    na bn.

    ehema ba bn. hadisii wiyadam enawa. manage karagena gemak gahanawa nam credit card supiri.

    ela bro.

    kamak na bn additional gann baluwe

    ela bro. keels 30% total bill ekatada ? nathnam vege fruit seafood walatada ???
    පොඩ්ඩක් බලපන් සෙටප් ෆී එකක් තියෙනවද කියලා. 😂
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හැමෝටම තේරෙන්නේ නෑ බන් ඕවා .. :yes:
    අඩෝ සිරාවටම. මාත් කොච්චර කිව්වත් අපේ උන් අහන්නෙම නැතුව ගත්තා. දැන් උන්ගෙන් සමහර උන් මටත් වඩා නයයි කාර්ඩ් එකට ගෙවන්න සල්ලි හොය හොය.
     
    • Love
    Reactions: san**

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ සිරාවටම. මාත් කොච්චර කිව්වත් අපේ උන් අහන්නෙම නැතුව ගත්තා. දැන් උන්ගෙන් සමහර උන් මටත් වඩා නයයි කාර්ඩ් එකට ගෙවන්න සල්ලි හොය හොය.
    චිරන්ත අංකල් නං පතලක් හාරනවා නේ
     
    • Haha
    Reactions: chirantha19890821

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ සිරාවටම. මාත් කොච්චර කිව්වත් අපේ උන් අහන්නෙම නැතුව ගත්තා. දැන් උන්ගෙන් සමහර උන් මටත් වඩා නයයි කාර්ඩ් එකට ගෙවන්න සල්ලි හොය හොය.
    එහෙම එකක් නැහැ බන්. හරියට පාවිච්චි කරනවා නම් සිරා දෙයක් කරගන්න පුළුවන්.

    මට අද වෙනකං පාඩුවක් උනා කියන්න දෙයක් වෙලා නැහැ කාර්ඩ් වලින්. ලාභයක් මිසක්.

    උදාහරණයකට මෙහෙම කියන්නම්.

    ළඟදී මම MSC එකකට රෙජිස්ටර් උනා. කොස් ෆි එක කාඩ් එකෙන් ගෙව්ව මාස 24කට 0% ඉන්ස්ටෝල්මන්ට් වලින්.

    කොස් FEE එක මම FD එකක් දැම්මා. දැන් FD එකේ පොලියක් එනවා අව්රුදු දෙකක්.

    මාසෙකට පොඩි ගානක් ගෙවන්න සෙට් වෙන්නේ. ඒක ගෙවන ගමන් කොස් එකත් යනවා.
     
    • Like
    Reactions: Lasith136

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    චිරන්ත අංකල් නං පතලක් හාරනවා නේ
    පතලක් උනත් කලකදි නැති වෙනවා ජෝන් අයියේ... :sorry:

    එහෙම එකක් නැහැ බන්. හරියට පාවිච්චි කරනවා නම් සිරා දෙයක් කරගන්න පුළුවන්.

    මට අද වෙනකං පාඩුවක් උනා කියන්න දෙයක් වෙලා නැහැ කාර්ඩ් වලින්. ලාභයක් මිසක්.

    උදාහරණයකට මෙහෙම කියන්නම්.

    ළඟදී මම MSC එකකට රෙජිස්ටර් උනා. කොස් ෆි එක කාඩ් එකෙන් ගෙව්ව මාස 24කට 0% ඉන්ස්ටෝල්මන්ට් වලින්.

    කොස් FEE එක මම FD එකක් දැම්මා. දැන් FD එකේ පොලියක් එනවා අව්රුදු දෙකක්.

    මාසෙකට පොඩි ගානක් ගෙවන්න සෙට් වෙන්නේ. ඒක ගෙවන ගමන් කොස් එකත් යනවා.
    නෑ මචන් සමා වෙන්න ඕනේ. සමහරු ඉන්නවා හොඳට පාවිච්චි කරන අය. හැබැයි ගොඩක් උන් ඇනගන්නවා අරගෙන. ඕකයි ප්‍රස්නේ.. :yes:
    ------ Post added on May 20, 2025 at 4:01 PM
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    එහෙම එකක් නැහැ බන්. හරියට පාවිච්චි කරනවා නම් සිරා දෙයක් කරගන්න පුළුවන්.

    මට අද වෙනකං පාඩුවක් උනා කියන්න දෙයක් වෙලා නැහැ කාර්ඩ් වලින්. ලාභයක් මිසක්.

    උදාහරණයකට මෙහෙම කියන්නම්.

    ළඟදී මම MSC එකකට රෙජිස්ටර් උනා. කොස් ෆි එක කාඩ් එකෙන් ගෙව්ව මාස 24කට 0% ඉන්ස්ටෝල්මන්ට් වලින්.

    කොස් FEE එක මම FD එකක් දැම්මා. දැන් FD එකේ පොලියක් එනවා අව්රුදු දෙකක්.

    මාසෙකට පොඩි ගානක් ගෙවන්න සෙට් වෙන්නේ. ඒක ගෙවන ගමන් කොස් එකත් යනවා.
    සමහර උන් විතරයි ඔහොම කරගන්නේ . ගොඩක් උන් දකින දකින දේ අරගන්නවා installments වලට . . ඊටපස්සේ salary එක ආව ගමන් ගියා කියලා පොස්ට් දානවා .. පස්සේ personal loan දාලා credit card එකේ balance එක සෙට්ල් කරන්නේ ..
     
    • Like
    Reactions: hgarts

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    මගේ නම් උපදේශය කිසිම credit card එකක් ගන්න එපා කියන එක .
    තියන හැටියට වියදම් කරන්න ඉගෙන ගනින් ..
    මොකාටවත් නය නෑ එතකොට .

    මේකා ගොනා නෙමෙයිද පුතා ☝️