ඔවුන්ගේ statements හදලා එවන එක තමයි මරු. Call කරලා කියන්න ඕනේ statement එකේ වරදි. එපා වෙලාම cancel කරා. මොකද අන්තිමට අපිම statement එකත් උන්ට හරියට හදල call කරන්න ඕනේ. විකාරයක්.හොඳයි ද ?
Ubata mokadda uneh bn ?ඔවුන්ගේ statements හදලා එවන එක තමයි මරු. Call කරලා කියන්න ඕනේ statement එකේ වරදි. එපා වෙලාම cancel කරා. මොකද අන්තිමට අපිම statement එකත් උන්ට හරියට හදල call කරන්න ඕනේ. විකාරයක්.
bill eke ganata 500kvithara vadiyen danna hama welemaඔක දන්නේ නෑ,මම සම්පත් කාඩ්.
වෙලවට ගෙවන්න පුලුවන්නම්., ඔෆර්Z තියනවනම් කාඩ් හොදයි.
බයවෙන්න නෙමේ කියන්නේ දැන ගන්න,
මේ මාසෙ බිලේ හැටියට මට රුපියල් 50ක් ඇඩුවෙන් ගෙවලා (මගෙ වරද)
ගියමාසෙ බිල 89000+ක් නම් පොලිය 1600 ගානක්
පොලිය හැදෙන හැටි හොයන්න එපා වෙලාඅවට ගෙවපන්
ඔවු බන් මේ සැරේ කෑවා කාලෙකින්...bill eke ganata 500kvithara vadiyen danna hama welema