මේක ගැන දන්න කව්රු හරි ඉන්නවද?යාලුවෙක්ගෙ මාමාට ඕනෙ වෙලා තියෙන්නෙ විස්තර. ෆෝන් නම්බර් වැඩ නෑ කියල කිව්වා. හොර එකක්ද නැද්ද කියල බලන්න ඇහුවෙ මචන්ලා. 
ගණන් දැනගන්නත් ඕනෙලු.
මට නන් අඳුරන ඒවා හොයල දුන්නහැකි . ඒත් මුන්ට අඩු ගානට දෙනවා කිව්වොත් ඕන එකක්නෙ.
දන්නවනං පොඩ්ඩක් හොයල දීපල්ලා මචන්ලා
G.W. Travels

ගණන් දැනගන්නත් ඕනෙලු.
මට නන් අඳුරන ඒවා හොයල දුන්නහැකි . ඒත් මුන්ට අඩු ගානට දෙනවා කිව්වොත් ඕන එකක්නෙ.

දන්නවනං පොඩ්ඩක් හොයල දීපල්ලා මචන්ලා
G.W. Travels
gaana kiyahan