Gym එකකට යන්ඩ උපදෙස් - කුරුනෙගල
Gym එකකට ඉස්සරලම බැදෙන්නේ කොහොමද?
කියක් ගන්නවද?
ඇදුම් මොනවද අරන් යන්ද ඕන? සාමාන්යෙන් අදින්නේ මොනවාද?
කෙල්ලෝ / කොල්ලෝ ගොඩක් ඉන්නවද?
Kurunegala තියෙන හොද Gym මොනවද (කට්ටිය අඩු නම් වඩා හොදා)?
කට්ටිය වැඩිපුර එන්නේ මොන වෙලාවටද?
ඉවර වෙලා නානඩ් එහෙම තියෙනවද?
Thanks