Gym එකේ නම මොකද්ද?

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
දැන් අපේ ලංකාවේ ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ body shape එක maintain කරගන්න :D, fitness හදාගන්න :yes:, muscles හදා ගන්න :cool:, booty/bums/නිතඹ/ පස්ස හදා ගන්න ;):baffled::P:rofl::love: gym යනවනේ? ඉතින් ඒක නිසාම දැන් ලංකාවෙත් ගොඩාක් අලුත් අලුත් gym/ fitness centers තියෙනවා :yes:... දාමුකෝ බලන්න ඔයාලත් යන, ගිහින් තියෙන, gym/fitness centers වල නම් සහ කොහෙද තියෙන්නේ කියලා, මේක අපි හැමෝටම උවමන වෙයි සහ යාළුවො set වෙන්නත් උදවු වෙයි මම හිතන්නේ :yes:

multifit - maradana,fitness sri lanka - pannipitiya, power world - dehiwala , high octane - kohuwala, lifetime - maharagama , fitfitness - kottawa , mansa - malabe, fitness kingdom - kottawa ..... මේ මම ගිහින් තියෙන ඒවාගෙන් කිහිපයක් :yes:

කැමති නම් කට්ටිය යන gym/fitness centers වල තියෙන ගුණ අගුණ, හොඳ නරක වගේ දේවලුත් මේකෙම දාමු, එතකොට අලුතින් ඉන්න එන්න කෙනෙක්ට උනත් එක උදව්වක් වෙනවනේ? :D:yes:

Last edited:
  • Like
Reactions: hansanax

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,529
    6,004
    113
    mama nam dan awrudu 6 thisse hamadama udeta gym yanawa kiyala hithala rata nida gannawa.. :( :( udeta nagitala.. magula wadata yanna parakku una ne kiyala wadata duwanawa.. :( :(
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Power rack ekata hari thana nodima :growl: :growl:

    Squats walata nam ithin power rack eka thama. dan godak aya smith machine eke hack squats gahanawa. melo wedak ne
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    power world maharagama
    ප්ලේස් එක පොඩි කට්ටිය වැඩි කියල හිතෙනව.
    ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ෆ්‍රෙන්ඩිලි නැ. ලොකු ලයින් එකෙන් ඉන්නෙ.
    ඉඩ මදි
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    power world maharagama
    ප්ලේස් එක පොඩි කට්ටිය වැඩි කියල හිතෙනව.
    ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ෆ්‍රෙන්ඩිලි නැ. ලොකු ලයින් එකෙන් ඉන්නෙ.
    ඉඩ මදි

    මචන් මමත් යන්නේ power world - maharagama තමා. උඹ කියපු කතාව නම් ඇත්ත.මේකේ තියෙන treadmill වල දුවන්න බෑ . fast walking විතරයි පුළුවන්. Gym එකට හුඟක් එන්නේ කොල්ලෝ set පිටින්. උන් ඇවිල්ල machine ටික අල්ල ගත්තම තනියම එන එකෙක්ට workout එකක් කරන්න හෙන වෙලාවක් ඉන්න ඕනේ. අනිත් එක warmup කරන්නවත් හරි ඉඩක් නැ
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Maachanla ubala GYM 1 kata keeyak payekaranawada hoda facility walata

    i mean
    im planing to bring up the GYM concept
    eth mama hithanne lanakawe jeewan thathwayata anuwa minissu loku ganak invest karanna kamathi nee

    IM fitness first UAE :)
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    දැන් අපේ ලංකාවේ ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ body shape එක maintain කරගන්න :D, fitness හදාගන්න :yes:, muscles හදා ගන්න :cool:, booty/bums/නිතඹ/ පස්ස හදා ගන්න ;):baffled::P:rofl::love: gym යනවනේ? ඉතින් ඒක නිසාම දැන් ලංකාවෙත් ගොඩාක් අලුත් අලුත් gym/ fitness centers තියෙනවා :yes:... දාමුකෝ බලන්න ඔයාලත් යන, ගිහින් තියෙන, gym/fitness centers වල නම් සහ කොහෙද තියෙන්නේ කියලා, මේක අපි හැමෝටම උවමන වෙයි සහ යාළුවො set වෙන්නත් උදවු වෙයි මම හිතන්නේ :yes:

    multifit - maradana,fitness sri lanka - pannipitiya, power world - dehiwala , high octane - kohuwala, lifetime - maharagama , fitfitness - kottawa , mansa - malabe, fitness kingdom - kottawa ..... මේ මම ගිහින් තියෙන ඒවාගෙන් කිහිපයක් :yes:

    කැමති නම් කට්ටිය යන gym/fitness centers වල තියෙන ගුණ අගුණ, හොඳ නරක වගේ දේවලුත් මේකෙම දාමු, එතකොට අලුතින් ඉන්න එන්න කෙනෙක්ට උනත් එක උදව්වක් වෙනවනේ? :D:yes:

    how much you willing to spend on Gym Membership ?