දැන් අපේ ලංකාවේ ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ body shape එක maintain කරගන්න
, fitness හදාගන්න
, muscles හදා ගන්න
, booty/bums/නිතඹ/ පස්ස හදා ගන්න 

gym යනවනේ? ඉතින් ඒක නිසාම දැන් ලංකාවෙත් ගොඩාක් අලුත් අලුත් gym/ fitness centers තියෙනවා
... දාමුකෝ බලන්න ඔයාලත් යන, ගිහින් තියෙන, gym/fitness centers වල නම් සහ කොහෙද තියෙන්නේ කියලා, මේක අපි හැමෝටම උවමන වෙයි සහ යාළුවො set වෙන්නත් උදවු වෙයි මම හිතන්නේ 
multifit - maradana,fitness sri lanka - pannipitiya, power world - dehiwala , high octane - kohuwala, lifetime - maharagama , fitfitness - kottawa , mansa - malabe, fitness kingdom - kottawa ..... මේ මම ගිහින් තියෙන ඒවාගෙන් කිහිපයක්
කැමති නම් කට්ටිය යන gym/fitness centers වල තියෙන ගුණ අගුණ, හොඳ නරක වගේ දේවලුත් මේකෙම දාමු, එතකොට අලුතින් ඉන්න එන්න කෙනෙක්ට උනත් එක උදව්වක් වෙනවනේ?

Last edited: