Gym එකේ නම මොකද්ද?

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
Power rack ekata hari thana nodima :growl: :growl:

Squats walata nam ithin power rack eka thama. dan godak aya smith machine eke hack squats gahanawa. melo wedak ne

koheda machan oya train karanne?

ow godak aya smith eka use karanawa, eka trainerslageth wereddak, beginner kenek awama eyata denne smith eka, squats, bench press hema ekatama, ithin machine ekata ona widiyata ara manussaya workout karanne, anthimata strength ekath na, injuries ena chance ekath wedi
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
power world maharagama
ප්ලේස් එක පොඩි කට්ටිය වැඩි කියල හිතෙනව.
ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ෆ්‍රෙන්ඩිලි නැ. ලොකු ලයින් එකෙන් ඉන්නෙ.
ඉඩ මදි

මචන් මමත් යන්නේ power world - maharagama තමා. උඹ කියපු කතාව නම් ඇත්ත.මේකේ තියෙන treadmill වල දුවන්න බෑ . fast walking විතරයි පුළුවන්. Gym එකට හුඟක් එන්නේ කොල්ලෝ set පිටින්. උන් ඇවිල්ල machine ටික අල්ල ගත්තම තනියම එන එකෙක්ට workout එකක් කරන්න හෙන වෙලාවක් ඉන්න ඕනේ. අනිත් එක warmup කරන්නවත් හරි ඉඩක් නැ

onna balapan, ihtin ubala dennama ekama gym ekata yanne, dan welawaka set wela workout ekak dapan ;) power world eke oya thathwaya mamath dekala thiyenawa :oo:, oka management ekata complain karanna :frown:, habai ithin ea wage adu mudalata membership dunnama standard ekak maintain karanna harima amarui ekai othana awula :baffled: