Gym එකේ නම මොකද්ද?

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
dakune kollek neda ehenam? :D galle town ekemada thiyenne? membership ehema kohomada?
නෑ අය්යෙ ගාල්ලෙ ඉදන් කරාපිටිය පැත්තට එනකොට තියෙන්නෙ
කරාපිටියෙ hospital එක ඉස්සරහත් එකක් තියේ
ඒකට තමා ඉස්සර අපෙ අය්ය නන් ගියෙ
ඒ ජිම් එක හොදලු
ඒත් එයාට ඉන්න අය සෙට් නෑලු
ඒපාර තමා මේකට ආවෙ
මටත් ආසයි කිව්වම මාවත් ඇදගෙන ආවා ඉතින්
මෙතන ඉන්න අය්යල නියමයි
මාර හොදය්

මාසෙට දාහය් අය්යෙ
හැබැයි දුවන එවා පාවිච්චි කරනව නන් තව පන්සීයක් අමතර යනව
මම ඒවා කරන්නෙ නෑ මගේ බඩ එහෙම වැඩිය නැති නිසා
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
නෑ අය්යෙ ගාල්ලෙ ඉදන් කරාපිටිය පැත්තට එනකොට තියෙන්නෙ
කරාපිටියෙ hospital එක ඉස්සරහත් එකක් තියේ
ඒකට තමා ඉස්සර අපෙ අය්ය නන් ගියෙ
ඒ ජිම් එක හොදලු
ඒත් එයාට ඉන්න අය සෙට් නෑලු
ඒපාර තමා මේකට ආවෙ
මටත් ආසයි කිව්වම මාවත් ඇදගෙන ආවා ඉතින්
මෙතන ඉන්න අය්යල නියමයි
මාර හොදය්

මාසෙට දාහය් අය්යෙ
හැබැයි දුවන එවා පාවිච්චි කරනව නන් තව පන්සීයක් අමතර යනව
මම ඒවා කරන්නෙ නෑ මගේ බඩ එහෙම වැඩිය නැති නිසා

habai ewath karanna ona, indala hitala ayyath ekka gihin beach run ekak danna :)
 

Untitled1

Member
Apr 18, 2016
247
98
0
මමත් යන්න ඉන්නේ ලබන මාසේ විතර...මේ ටිකේ වැඩ වැඩියි...:(

මන් වගේම ඩයල් එකක්.. දාපන් මචන් 5ක්
මාත් දැන් මාස දෙකක විතර ඉදන් හිතනවා ලබන මාසේ යනවා කියලා :lol::lol:

tBh2hde.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :D


    පුල් බහිනවා කියන්නෙ මොකද්ද :lol:
    stjoseph-swimming-pool.jpg


    පුල් බහිනවා කියන්නෙ බන් ජෝශප් එකේ මරදානේ ඔය වතුර පුරවපු ටැංකියට බැහැලා දාඩිය දාපු රෙදි ටික හොඳලා Ding සහ Dong සේරම හොඳට හෝදාගෙන නෑමට
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    power world maharagama
    ප්ලේස් එක පොඩි කට්ටිය වැඩි කියල හිතෙනව.
    ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ෆ්‍රෙන්ඩිලි නැ. ලොකු ලයින් එකෙන් ඉන්නෙ.
    ඉඩ මදි

    Same story, hama power world branch ekakama. Dan skinny/ tank top adinnath thahanam karala gym eke.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    stjoseph-swimming-pool.jpg


    පුල් බහිනවා කියන්නෙ බන් ජෝශප් එකේ මරදානේ ඔය වතුර පුරවපු ටැංකියට බැහැලා දාඩිය දාපු රෙදි ටික හොඳලා Ding සහ Dong සේරම හොඳට හෝදාගෙන නෑමට
    ආ එහෙම කියන්නකො
    දාඩිය පිටින් බහින්න දෙන්නෙ නැහැනේ Shower එකින් නාලා ඕනනෙ බහින්න :dull:

    ඔයාගෙ sixpack තියෙද? :cool: