nice!!! fully equipped with Life Ftiness? awesome!!!is it air conditioned too?
![]()
Yes Muchng.....But not expensive like Body by Cris or High Octane....!!! any how still they give only for few members...in-future they might give...
nice!!! fully equipped with Life Ftiness? awesome!!!is it air conditioned too?
![]()
Yes Muchng.....But not expensive like Body by Cris or High Octane....!!! any how still they give only for few members...in-future they might give...


Y Zone කියල Gym එකක්
ගාල්ලෙ තියෙන්නෙ![]()
galle town ekemada thiyenne? membership ehema kohomada?How's the membership charges? Do they have personal trainers too?
and what do you mean by they give only for few members?![]()


40000 Annual..Can pay for two times.....!!only between known friends..still ddnt open for public yet..!!![]()

නෑ අය්යෙ ගාල්ලෙ ඉදන් කරාපිටිය පැත්තට එනකොට තියෙන්නෙdakune kollek neda ehenam?galle town ekemada thiyenne? membership ehema kohomada?
නෑ අය්යෙ ගාල්ලෙ ඉදන් කරාපිටිය පැත්තට එනකොට තියෙන්නෙ
කරාපිටියෙ hospital එක ඉස්සරහත් එකක් තියේ
ඒකට තමා ඉස්සර අපෙ අය්ය නන් ගියෙ
ඒ ජිම් එක හොදලු
ඒත් එයාට ඉන්න අය සෙට් නෑලු
ඒපාර තමා මේකට ආවෙ
මටත් ආසයි කිව්වම මාවත් ඇදගෙන ආවා ඉතින්
මෙතන ඉන්න අය්යල නියමයි
මාර හොදය්
මාසෙට දාහය් අය්යෙ
හැබැයි දුවන එවා පාවිච්චි කරනව නන් තව පන්සීයක් අමතර යනව
මම ඒවා කරන්නෙ නෑ මගේ බඩ එහෙම වැඩිය නැති නිසා

ekenma koththuwa gawata thamaprasanna master langatada yanne? ela ela![]()

habai ewath karanna ona, indala hitala ayyath ekka gihin beach run ekak danna![]()

අපේ ගෙවල් ගාව පිට්ටනියක් තියේ
ඉරිදට අය්යයි අය්යගෙ යාලුවොය් මායි දුවනවා


අඩෝ ජිම් වරක්අවුට් වලින් පස්සෙ පුල් බහින එක අවුල්දela ela, ehema thamai inna ona![]()

මමත් යන්න ඉන්නේ ලබන මාසේ විතර...මේ ටිකේ වැඩ වැඩියි...![]()


ela ela, ehema thamai inna ona![]()

පුල් බහිනවා කියන්නෙ මොකද්දඅඩෝ ජිම් වරක්අවුට් වලින් පස්සෙ පුල් බහින එක අවුල්ද![]()

අඩෝ ජිම් වරක්අවුට් වලින් පස්සෙ පුල් බහින එක අවුල්ද![]()

පැයක් පස්සෙ අවුලක් නැහැ නෙ එහෙනම්after 45 minutes wage awulak na, karapu gamanma honda naha machan![]()
පුල් බහිනවා කියන්නෙ මොකද්ද
power world maharagama
ප්ලේස් එක පොඩි කට්ටිය වැඩි කියල හිතෙනව.
ඉන්ස්ට්රක්ටර්ස්ලත් ෆ්රෙන්ඩිලි නැ. ලොකු ලයින් එකෙන් ඉන්නෙ.
ඉඩ මදි
ආ එහෙම කියන්නකො![]()
පුල් බහිනවා කියන්නෙ බන් ජෝශප් එකේ මරදානේ ඔය වතුර පුරවපු ටැංකියට බැහැලා දාඩිය දාපු රෙදි ටික හොඳලා Ding සහ Dong සේරම හොඳට හෝදාගෙන නෑමට

