Gym එකේ හොල්මං

nalakapws

Member
Apr 17, 2024
10
22
3
New year resolution එකක් විදියට සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙ සෙල්ලම් කරන්න ජිම් එකට ගියා උදේ පාංදර යද්දි කවුරුත් හිටියෙ නෑ ටික වෙලාවකින් හෙන සද්ද වගයක් එන්න ගත්ත. මීයො පනින වගේ සද්ද නෙමේ හෙන ලොකු සද්ද.

මගේ රුටීන් එක නිසා උදේ පාංදර තමයි යන්න සෙට් වෙන්නේ මේ සීන් එක නිසා ටිකක් අවුල් වගේ. මොකක් වෙන්න පුලුවන්ද මේ සද්ද.?

මේ වීඩියෝ එකේ තැන් කීපයක තියෙනව ඔය සද්ද එන ඒව.
මේක විතරක් බැලුවත් ඇති 30.25 ඉදන් බලන්න. තව 34.40 ඉදන්.

ps: සෙල්ලං කරන ඒව රෙකෝඩ් කරල දාන්නෙ නිකන් ඩොයුමන්ට් සීරීස් එකක් වගේ. progress එක ට්‍රැක් කරන්න.
 
Last edited:

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    New year resolution එකක් විදියට සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙ සෙල්ලම් කරන්න ජිම් එකට ගියා උදේ පාංදර යද්දි කවුරුත් හිටියෙ නෑ ටික වෙලාවකින් හෙන සද්ද වගයක් එන්න ගත්ත. මීයො පනින වගේ සද්ද නෙමේ හෙන ලොකු සද්ද.

    මගේ රුටීන් එක නිසා උදේ පාංදර තමයි යන්න සෙට් වෙන්නේ මේ සීන් එක නිසා ටිකක් අවුල් වගේ. මොකක් වෙන්න පුලුවන්ද මේ සද්ද.?

    මේ වීඩියෝ එකේ තැන් කීපයක තියෙනව ඔය සද්ද එන ඒව.
    මේක විතරක් බැලුවත් ඇති 30.25 ඉදන් බලන්න.

    ps: සෙල්ලං කරන ඒව රෙකෝඩ් කරල දාන්නෙ නිකන් ඩොයුමන්ට් සීරීස් එකක් වගේ. progress එක ට්‍රැක් කරන්න.

    Views ගන්න මරු trick එක බන්.
    තව මොකෙක් ව හරි සෙට් කරන්, පැත්තකින් හෙවනෑල්ලක් වගේ යන සීන් එකක් ගනින්. නැගලා යයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    බෙන්ච් එක බෙල්ලට කඩන් වැටිලා මැරුන උන්ගෙ වැඩ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    New year resolution එකක් විදියට සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙ සෙල්ලම් කරන්න ජිම් එකට ගියා උදේ පාංදර යද්දි කවුරුත් හිටියෙ නෑ ටික වෙලාවකින් හෙන සද්ද වගයක් එන්න ගත්ත. මීයො පනින වගේ සද්ද නෙමේ හෙන ලොකු සද්ද.

    මගේ රුටීන් එක නිසා උදේ පාංදර තමයි යන්න සෙට් වෙන්නේ මේ සීන් එක නිසා ටිකක් අවුල් වගේ. මොකක් වෙන්න පුලුවන්ද මේ සද්ද.?

    මේ වීඩියෝ එකේ තැන් කීපයක තියෙනව ඔය සද්ද එන ඒව.
    මේක විතරක් බැලුවත් ඇති 30.25 ඉදන් බලන්න. තව 34.40 ඉදන්.

    ps: සෙල්ලං කරන ඒව රෙකෝඩ් කරල දාන්නෙ නිකන් ඩොයුමන්ට් සීරීස් එකක් වගේ. progress එක ට්‍රැක් කරන්න.

    Mona hingana hukannekda ban mey. Umbey oya lontha channel eka promote karannada account ekak hadan aawe 🤭 🤭 ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :yes::yes: