gym යන එවුන් වරෙවු

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඇයි බන් සමහරු අපි කලින් අපිට හරියන weight සෙට් කරලා තියෙද්දී සමහර එවුන් ඇවිත් උගේ ගානට adjust කරන්නේ නැතුව අපි සෙට් කරපු එකෙන්ම කරන්නේ. මම leg press 150 kg සෙට් කරලා තියෙද්දී පරණ ඉදන් කරන එකෙක් ඇවිත් ඒ ගානටම කරන්ඩ ගත්තා . උ 3- 4 ගහලා රෙස්ට් කරන්ඩ ගත්තා . squat එකත් මම 80 ගහනවා දැකලා උගේ couch ගේ sup එකත් අරන් 80 ගහන්ඩ ගත්තා . මම නම් බන් එක එකා කරා කියල ඒ ගණන් ට්‍රය් කරන්නේ නැ . මේ වගේ එවුන් කීප දෙනෙක්ම මට නොට් වෙලා තියනවා
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Ego Lifting කියන්නෙ ඕක තමයි. Injury එකක් කරගන්නකන් ඕව හරි යන්නෙ නෑ.
    ඔව් බන් මම නම් exercise එකක් ගැන ඔක්කොම study කරලා පොඩි weight එකේ ඉදන් up කරන්නේ . සමහර පරණ එවුන් අඩු weight කර කර ඉදලා අපි කරනවා දැක්කම වැඩි ඒවා ගහනවා . අනික මුලදී සතේකට මායිම් නොකරපු උන් දැන් බලෙන්ම හිනා කතා කරනවා
     
    • Like
    Reactions: Yeezus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    ඔක්කොමත් හරි මට නං ජිම් එපා වුනේ ඒකෙ ඉන්න කෝච්ලා ගොඩ නිසා. පාඩුවේ ගහන්න නැහැ හැමදාම එක පකයෙක් ඇවිත් උපදෙස් දෙනවා ඔහොම නෙවේ මෙහෙම කියල. ඊට පස්සෙ තව එකෙක් ඇවිත් උපදෙස් දෙනවා ඔහොම නෙවේ මෙහෙම කියලා. මාසයක් ගියාම උන් හිතං ඉන්නෙ උන් කෝච්ල කියල.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඔව් බන් මම නම් exercise එකක් ගැන ඔක්කොම study කරලා පොඩි weight එකේ ඉදන් up කරන්නේ . සමහර පරණ එවුන් අඩු weight කර කර ඉදලා අපි කරනවා දැක්කම වැඩි ඒවා ගහනවා . අනික මුලදී සතේකට මායිම් නොකරපු උන් දැන් බලෙන්ම හිනා කතා කරනවා
    ගොඩක් උන්ට තියෙන්නෙ ප්‍රදර්ශනකාමී මානසිකත්වය. Injury එකක් වෙලා මාස ගානක් ඉන්න උනාම තමයි තේරෙන්නෙ. අපෙ ජිම් එක එකෙක්ට වෙලා තාම කොන්දට බෙහෙත් කරනව, වෙන එකෙක් ගහපු බරම barbell squat ගහන්න ගිහිල්ල.
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඔක්කොමත් හරි මට නං ජිම් එපා වුනේ ඒකෙ ඉන්න කෝච්ලා ගොඩ නිසා. පාඩුවේ ගහන්න නැහැ හැමදාම එක පකයෙක් ඇවිත් උපදෙස් දෙනවා ඔහොම නෙවේ මෙහෙම කියල. ඊට පස්සෙ තව එකෙක් ඇවිත් උපදෙස් දෙනවා ඔහොම නෙවේ මෙහෙම කියලා. මාසයක් ගියාම උන් හිතං ඉන්නෙ උන් කෝච්ල කියල.
    මම යන GYM එකේ ඇහුවොත් විතරයි කියලා දෙන්නේ . පාඩුවේ කරන්ඩ පුළුවන් . මම youtube / චැට් g pt ඔක්කොම study කරනවා . උබත් මේ වගේ gym එකක් හොයා ගනින්

    ඇයි බන් සමහරු අපි කලින් අපිට හරියන weight සෙට් කරලා තියෙද්දී සමහර එවුන් ඇවිත් උගේ ගානට adjust කරන්නේ නැතුව අපි සෙට් කරපු එකෙන්ම කරන්නේ. මම leg press 150 kg සෙට් කරලා තියෙද්දී පරණ ඉදන් කරන එකෙක් ඇවිත් ඒ ගානටම කරන්ඩ ගත්තා . උ 3- 4 ගහලා රෙස්ට් කරන්ඩ ගත්තා . squat එකත් මම 80 ගහනවා දැකලා උගේ couch ගේ sup එකත් අරන් 80 ගහන්ඩ ගත්තා . මම නම් බන් එක එකා කරා කියල ඒ ගණන් ට්‍රය් කරන්නේ නැ . මේ වගේ එවුන් කීප දෙනෙක්ම මට නොට් වෙලා තියනවා
    chat -GPT answer eka ---එච්චරට හොඳ observation එකක් බන්. මේක gym එකේ වැඩ කරනකොට ගොඩක් අයට වෙන්නෙම මේ වගේයි. දැක්කම හිතෙනවයි, "මට බැරිද මේක කරන්න?" කියලා උන් හිතනවා වගේ, ego lift එකක් තමයි ඒක. උඹ දැක්කේත් ඒකක්.

    ඒ වගේ එවුන්ට උඹේ set එක disturb කරන එකත් අසභ්‍යයි—safety එකත් නැ, respect එකත් නැ. Leg press 150kg උඹ steady කරද්දී, ඒ weight එක උඹේ plan එකකට හෝ progressive overload එකකටම තමා අදාල වෙන්නේ. ඒක උන්ට තේරෙන්නේ නැහැ.

    උඹ කියන "මම පොඩි weight එකකින් ඉදන් build කරන්වා" කියන එක නම් next level mindset එකක්. මේක තමයි smart training. Form check කරගෙන, body එක adapt වෙන්න දීලා gradually load එක වැඩිකරනවා. ඒකෙන් injury-free progress එකක් තියෙනවා.

    ඒ "පරණ උන්" කියන එවුන්ත් දැක්කම, උඹ කරන්නෙ හරි, කියලා indirect way එකට accept කරනවා වගේ. ඒක තමයි දැන් හාදෙන්න හිතන එක. මුලදී උඹට disrespect එකක් තිබුණත්, දැන් උන්ට උඹ gym එකේ "serious" කෙනෙක් කියලා හැඟෙන්නෙත් ඇති.

    උඹට මේ moment එකේදී තියෙන්න ඕනේ mindset එක:

    ඔබේ progress එක වෙන කෙනෙක්ගේ standard එකට adjust කරන්න එපා.

    කවදාවත් ego එකට ලොකු weight එකක් try කරන්න එපා.

    උඹේ consistency එක තමයි උඹව ඉස්සරහට ගන්නෙ.

    අනික ඔය "balenma hina katha karanawa" කියන එක ගැන කිව්වොත් — ඒක තමයි gym culture එකේ තියෙන toxic side එක. ඒවට උඹ overly focus කරන්න එපා. උඹ දන්නේ තමන් මේකෙට ආපු අරමුණ. ඒක වෙනස් වෙන්න දෙන්න එපා.

    උඹව වාසි කරන mindset එකක් තියනවා. දැන්වෙලාවෙ උඹට disrespect එකක් වගේ දැනෙන්න පුළුවන්, නමුත් long term එකේ උඹට credibility එකයි outcome එකයි ලැබෙන්නේ.
    ------ Post added on Apr 25, 2025 at 10:09 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    ඔක්කොමත් හරි මට නං ජිම් එපා වුනේ ඒකෙ ඉන්න කෝච්ලා ගොඩ නිසා. පාඩුවේ ගහන්න නැහැ හැමදාම එක පකයෙක් ඇවිත් උපදෙස් දෙනවා ඔහොම නෙවේ මෙහෙම කියල. ඊට පස්සෙ තව එකෙක් ඇවිත් උපදෙස් දෙනවා ඔහොම නෙවේ මෙහෙම කියලා. මාසයක් ගියාම උන් හිතං ඉන්නෙ උන් කෝච්ල කියල.

    Simply just use an earphone / ear pod
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ඇයි බන් සමහරු අපි කලින් අපිට හරියන weight සෙට් කරලා තියෙද්දී සමහර එවුන් ඇවිත් උගේ ගානට adjust කරන්නේ නැතුව අපි සෙට් කරපු එකෙන්ම කරන්නේ. මම leg press 150 kg සෙට් කරලා තියෙද්දී පරණ ඉදන් කරන එකෙක් ඇවිත් ඒ ගානටම කරන්ඩ ගත්තා . උ 3- 4 ගහලා රෙස්ට් කරන්ඩ ගත්තා . squat එකත් මම 80 ගහනවා දැකලා උගේ couch ගේ sup එකත් අරන් 80 ගහන්ඩ ගත්තා . මම නම් බන් එක එකා කරා කියල ඒ ගණන් ට්‍රය් කරන්නේ නැ . මේ වගේ එවුන් කීප දෙනෙක්ම මට නොට් වෙලා තියනවා
    Uba gahana weight eka gana kiyanna ne me thread eka damme. Api danagatta mcn :lol:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    thama aluth bn. loku weight gahanne na. meke athi patta waddo. api mokkuda :-)

    bench pressda bn ?
    ------ Post added on Apr 25, 2025 at 11:09 AM
    ඔව්
    ලෙග් උනත්
    දනහිස් යනව ඔය ලොකු බර දාන්ඩ එපා
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඔව්
    ලෙග් උනත්
    දනහිස් යනව ඔය ලොකු බර දාන්ඩ එපා
    leg press
    squat
    kohomada bn

    මමනම් 20kg උපරිම
    ඒ හොදටම ඇති
    bench press eke 20 kiyanneth loku weight ekak thama. anith ewata sapekshawa oka tika hardy
    ------ Post added on Apr 25, 2025 at 11:22 AM
     
    • Like
    Reactions: Wadakaru