Gym වල personal trainers ලා ඉන්නවාද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අඩුම තරමින් මැෂින් එක්ක වැඩකරන හැටිවත් කියලා දෙන්න එකෙක් ඉන්නවාද ? :dull::dull:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    අඩුම තරමින් මැෂින් එක්ක වැඩකරන හැටිවත් කියලා දෙන්න එකෙක් ඉන්නවාද ? :dull::dull:
    ඉන්න උන් ජෙප්පො තරම් දන්නෙ නෑ මචන්. උඹ gym ගියොත් අනිවා උනුත් උඹෙන් අහලා තමා කරන්නෙ. 🤭 🤭
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    machine walin krana widiha nan normally kiyala denawa. krnda one exercise. personal training gannawa nan amathara gewanda one.langata wela okkoma kiyala denawa motivate kara kara maronawa ithin :rofl: