Gym ekak ganna hitai Sinhalayo!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජිම් මොකටද ගෝඩ් හෙවි පුසීලව උස්සපංකො :lol: :lol:
අපරාදෙ අර ගෙට ආපු තලගොයාවත් උස්සන්න තිබ්බ හෙවි ස්ටුපිඩ් ලිසාඩ්, හෙවි ස්ටුපිඩ් ලිසාඩ් කිය කිය :baffled: :baffled:
තව වීඩියෝ එකක් කරපං දෙයියෝ :baffled: :baffled:
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    උබගෙන් ඉගෙන ගන්න කවුද බං එන්නේ. :lol:
    Gym එකක් අරන් coach කෙනෙකුත් ගනින්.. උබට gym, bodybuilding ගැන මොලේ තිබ්බට වැඩක් නෑ නේ ඇග නෑ නේ.. :lol:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Scurvy_pons.jpg