මචං මං දැන්ටිකක් බර වැඩි වේගෙන එනවා මගේ උකුල් ඇටේ අව්ලක් තියන නිසා මට වැඩිපුර දුවන්න හොද නෑ (ස්කෲ දාලා තියෙන්නේ) ඩොක්ටර් කියලා තියෙන්නේ උකුල් ඇටේ ගෙවෙන්නේ නැති වෙන එක්සයිස් කරාට කමක් නෑ කියලා මට දැන් ප්‍රස්නේ මචං එහෙම එක්ස්යිස් මොනවාද මං ජිම් එකකට ගියොත් මොනවද කරන්න පුළුවන් එක්සසයිස් සාමානයෙන් ජිම් එකක මෙම්බර්සිප් එකට මන්ත්ලි කීයක් උයාලා ගෙවනවද? මේ ගැන උපදෙස් ගන්න තැනක් මොකක්ද?
