uba koheda ? nugegoda kohuwala area eke nm waren high octane gym ekataමම දැන් මේ පැත්තෙ ජිම් තුනකට විතර ගියා හොද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්න එකක් හොයා ගන්න බැරි උනා.
දන්න හොද Personal Trainers ලව recommend කරන් යන්න පුලුවන්ද? මට තියන ලොකුම අව්ල මට සෙට් වෙන meal plan එකක් හදාගන්න බැරි එක![]()
Thanks! හොද ඔන්ලයින් Trainer කෙනෙක්ව දන්නවද?ඔන්ලයින් Personal Trainer කෙනෙක්ට ගෙවන්න budget එකක් තියෙනවනන් එහෙම කරන්න.
එහෙම බැයිනන් හොදම දේ තමන්ම මූලික දේවල් ටික ඉගෙන ගන්න එක.
මම එහෙම අරන් නැති නිසා ලොකුවට දන්නෙ නෑ. Yohan Seth, Alpha Lee, Gayan වගේ ප්‍රසිද්ධ කීප දෙනාව විතරයි මං දන්නෙ. මෙයාලා අනිවාර්‍යෙන් හොද ඇති හැබැයි expensive ටිකක්.Thanks! හොද ඔන්ලයින් Trainer කෙනෙක්ව දන්නවද?