GYM - protein supplements

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Machn, Protein supplements gathata awlak nadda?

    Mama goddak kettui lagadi idala gym yanna patan gathe.. ithin ikmanata body eka hadaganna one.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,459
    113
    - උඩරට -
    Machn, Protein supplements gathata awlak nadda?

    Mama goddak kettui lagadi idala gym yanna patan gathe.. ithin ikmanata body eka hadaganna one.
    ඕවා ගන්න කලින් අහලා ගනින් කාගෙන් හරි..අතුරු ආබාධ තියෙනවා
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    බඩු ඔරිජිනල්නම් whey එකක් ගත්තට කිසි අවුලක් නෑ, අනික අපේ ආහාර රටාවත් එක්ක ප්‍රෝටීන් ආදේශක නැතුව ඔය කෙලිය කරන්න අමාරුයි. ගන්න තැන ගැන ටිකක් හොයලා බලලා ගනින්.

    හොඳට කාපන්, පාන් හරි කමක් නෑ. අපේ උන් කෙලෝගන්නෙම ඔතනින්.