scorp12

Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න ජිම් යන්න හැදුවේ.මම මුලින්ම ගිහිල්ලා මොනවද කරන්න ඕන? මම කලින් ජිම් ගිහිල්ලා නෑ.එතන වැඩ වෙන හැටි දන්නේත් නෑ . යන කට්ටිය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න . :yes::yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    special deyak ne.giyama schedule ekak dei hoda gym ekak nan.palaweni dawase weights karoth anith dawase una ganiy.etchara thama:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මතක ඇතිව පටි ජොකා ඇදන් යන්න. :nerd: එකේ ඉන්න කොච් කියනවා වෙන්න ඕන දේ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    * එක එකා කියන ඒවා අහන්න එපා. කෝච් ගෙන් විතරක් උපදෙස් ගනින්.
    * අනිත් එක තමා එක එකා ගහන schedule බලාගෙන ඉදලා උබ ගහන්න යන්න එපා. උබට වෙන්න ඕන දේ කෝච්ට කියපන්. කෝච් දෙන schedule එකට ගහපන්.
    * යනකොට හොද towel එකක් සහ gloves දෙකක් අරගෙන පලයන්. ඇති වෙන්න වතුරත් එක්ක. සමහර ජිම් වල වතුර නෑ..