Gym_සපත්තු

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මචංල ජිම් වල සෙල්ලන් කරන්න දාන සපත්තු මොනවද බන්? ඒව වෙනම ගන්න තියනවද? දන්න උන් පොඩ්ඩක් photo එකක් දාන්නකො
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අමුතුවෙන් චූස් ඕන නැහැ ඔය මල්වත්ත පාරෙන් ගනින් running shoe pair එකක් 1500ක් වෙයි ඕන නං ;)
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අමුතුවෙන් චූස් ඕන නැහැ ඔය මල්වත්ත පාරෙන් ගනින් running shoe pair එකක් 1500ක් වෙයි ඕන නං ;)

    :yes::yes:

    mama maharagamin gaththa. 1500i. dan masa 6k withara eka dagena duwanawa. thawama yahathin thiyenwa habai.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    oya kiuwe ban ara canves shoes da?

    Ne ban. Me wage dekak.

    2046051-004-main.jpg
     
    Last edited:
    • Like
    Reactions: emoboy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    wisheshayak naa..

    bara adu dekak ganin. running /waling walata thiyana ewaa
    ankle ekata support thiyenawa nam hoday.
    2500- 3000 wage samanya hoda dekak ganna puluwan. sport badu kadeka balapan.
    pitakotuwe mal waththeth ganna puluwan.


    15000 withara wiyadam kaloth branded dekak ganna puluwan. eka tika kalayak dapuwama nikan dekak ekka wenasa therenawaa...