මචන් gynecomastia surgery එක කරපු කෙනෙක් හරි ඒ ගැන විස්තර දන්න කෙනෙක් හරි ටිකක් කියනවද
හොඳ ඩොක්ට කෙනෙක් කවුද
කියක් විතර යනවද වගේ විස්තර ටිකක්..
pm එකක් හරි කමන්ට් එකක් හරි දාපන් මචන් ලොකු උදව්වක්!
හොඳ ඩොක්ට කෙනෙක් කවුද
කියක් විතර යනවද වගේ විස්තර ටිකක්..
pm එකක් හරි කමන්ට් එකක් හරි දාපන් මචන් ලොකු උදව්වක්!