H.R.Jothipala Mp3 Download

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    PAN THIRE - H.R.Jothipala

    PAN THIRE - H.R.Jothipala

    Downloadmp3button.gif


    http://www.mediafire.com/?xjk77wvichi7jd7
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නිතර නෑසෙන ගීතයක්. මෙම ගීතය ලබාදුන් කුමාරට මගේ ස්තුතිය.

    ජීවන මාවත හිම් කුළුනක් අද පසුකර යනවා
    ජය පානය බිව් කුමරකු සේ මා සිත මත් වෙනවා

    ඕළු පියල්ලකි හද මගේ
    පවනේ පාවී යන හමා
    මියුරු නාදෙන් පැතුම් සිතාරේ
    විඳගන්නෙ රසගී අමා

    ජීවන මාවත හිම් කුළුනක් අද පසුකර යනවා
    ජය පානය බිව් කුමරකු සේ මා සිත මත් වෙනවා

    ඈත පෙනේ මනහර දසුන්
    නයනේ අංජන රන්දනා
    ගිමන දුරුවෙයි සිහිල් සමීරේ
    ගීතේහි සුව සාදනා

    ජීවන මාවත හිම් කුළුනක් අද පසුකර යනවා
    ජය පානය බිව් කුමරකු සේ මා සිත මත් වෙනවා


    http://www.megaupload.com/?d=AN2QTTVL
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මෙන්න තවත් අපට නිතර නෑසෙන ගීතයක්

    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ
    මතුකරවූ චමත්කාරේ
    ලංකර ගතහැකිවේ නම් සසරේ
    මට ඒ ඇති සොඳුරේ
    මන්දෝදරී //
    උන්මාද මන්දෝදරී

    මීබිඟු මී බැඳ යන්නට යනවා
    මීවද නෙලන්නෙ වෙන කව්දෝ
    ආදර සිතුවිලි උතුරා එනවා
    එහි පල නෙලන්නෙ තව කව්දෝ

    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ
    මතුකරවා චමත්කාරේ
    ලංකර ගතහැකිවේ නම් සොඳුරේ
    මට ඒ ඇති සොඳුරේ
    මන්දෝදරී //
    උන්මාද මන්දෝදරී

    පය බුරුලෙන් මොනරුන් රඟදෙනවා
    පවුවෙන් පව්වට ඉගිල ඇවිත්
    මල තනිකර බමරුන් පැන යනවා
    වසන්තයක් ඒවිද නැවතත්

    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ
    මතුකරවූ චමත්කාරේ
    ලංකර ගතහැකිවේ නම් සසරේ
    මට ඒ ඇති සොඳුරේ
    මන්දෝදරී //
    උන්මාද මන්දෝදරී

    http://www.megaupload.com/?d=VMYHG9C0

    ගීතයේ අර්ථයටවත්,රිද්මයටවත් හානියක් නොකර,
    ජෝති ඇඟටත් නොදැනී මෙහි වචන පටලවා ගන්නා හැටි අහන්නකො.
    ජෝතිගේ මේ මනුෂ්‍ය ගතියටයි මම වඩාත්ම ආදරේ. එය ඔහුගේ දක්‍ෂකමත් පෙන්නුම් කරනවා.
    ඒ කාලයේදී සජීවීව ගීත පටිගත කෙරුනු නිසා මෙවැනි සුළු වෙනස්කම් නිවැරදි කිරීමට,
    සංගීත අධ්‍යක්‍ෂක හෝ ගායකයා උනන්දු වී නැහැ.
    එසේ කලහොත් මුළු ගීතයම නැවත ගායනා කරන්නට සිදු වෙනවා.


    මුල් ඛාණ්ඩයේ - මතුකරවූ චමත්කාරේ
    දෙවෙනි ඛාණ්ඩයේ - මතුකරවා චමත්කාරේ
    මුල් ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් සසරේ
    දෙවෙනි ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් සොඳුරේ


    මමත් වචන ටික ඒ විදියටම ලිව්වා. ඒක ගොඩක් සුන්දරයි කියලා හිතුනා.
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මෙන්න තවත් අපට නිතර නෑසෙන ගීතයක්

    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ
    මතුකරවූ චමත්කාරේ
    ලංකර ගතහැකිවේ නම් සසරේ
    මට ඒ ඇති සොඳුරේ
    මන්දෝදරී //
    උන්මාද මන්දෝදරී

    මීබිඟු මී බැඳ යන්නට යනවා
    මීවද නෙලන්නෙ වෙන කව්දෝ
    ආදර සිතුවිලි උතුරා එනවා
    එහි පල නෙලන්නෙ තව කව්දෝ

    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ
    මතුකරවා චමත්කාරේ
    ලංකර ගතහැකිවේ නම් සොඳුරේ
    මට ඒ ඇති සොඳුරේ
    මන්දෝදරී //
    උන්මාද මන්දෝදරී

    පය බුරුලෙන් මොනරුන් රඟදෙනවා
    පවුවෙන් පව්වට ඉගිල ඇවිත්
    මල තනිකර බමරුන් පැන යනවා
    වසන්තයක් ඒවිද නැවතත්

    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ
    මතුකරවූ චමත්කාරේ
    ලංකර ගතහැකිවේ නම් සසරේ
    මට ඒ ඇති සොඳුරේ
    මන්දෝදරී //
    උන්මාද මන්දෝදරී

    http://www.megaupload.com/?d=VMYHG9C0

    ගීතයේ අර්ථයටවත්,රිද්මයටවත් හානියක් නොකර,
    ජෝති ඇඟටත් නොදැනී මෙහි වචන පටලවා ගන්නා හැටි අහන්නකො.
    ජෝතිගේ මේ මනුෂ්‍ය ගතියටයි මම වඩාත්ම ආදරේ. එය ඔහුගේ දක්‍ෂකමත් පෙන්නුම් කරනවා.
    ඒ කාලයේදී සජීවීව ගීත පටිගත කෙරුනු නිසා මෙවැනි සුළු වෙනස්කම් නිවැරදි කිරීමට,
    සංගීත අධ්‍යක්‍ෂක හෝ ගායකයා උනන්දු වී නැහැ.
    එසේ කලහොත් මුළු ගීතයම නැවත ගායනා කරන්නට සිදු වෙනවා.


    මුල් ඛාණ්ඩයේ - මතුකරවූ චමත්කාරේ
    දෙවෙනි ඛාණ්ඩයේ - මතුකරවා චමත්කාරේ
    මුල් ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් සසරේ
    දෙවෙනි ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් සොඳුරේ


    මමත් වචන ටික ඒ විදියටම ලිව්වා. ඒක ගොඩක් සුන්දරයි කියලා හිතුනා.

    godak isthuthi...eth me link mediafire upload karanawa nam godak hodai...
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    godak isthuthi...eth me link mediafire upload karanawa nam godak hodai...

    Ai megaupload eken DL karanna barida ? meka wadaath ikman nisai mama eke UL karanne.
    honadi mita passe MF eken UL karannam.

    ko wena kawruth Jothi geetha rasa windinna enne neththe mokada ?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Ai megaupload eken DL karanna barida ? meka wadaath ikman nisai mama eke UL karanne.
    honadi mita passe MF eken UL karannam.

    ko wena kawruth Jothi geetha rasa windinna enne neththe mokada ?

    mehemai me thread eken godak kattiya jothige sindu download karagannawa...:yes:bt comments danne na:no:..eka eyalage kamatta ne..:rolleyes:anika me thread ekath thama aluth ne...:D