[FONT="]2009 වර්ෂයේ ලොව හෙල්ලු සුකර උණ නැත්නම් අපි දන්න [FONT="]H1N1[/FONT][FONT="]වෛරස් රෝගකාරකයෙන් ඇතිකරන රෝගය මතකද???[/FONT][/FONT]
[FONT="]දැන් ඒකට එන්නතක් සොයා ගෙන...
[/FONT]
[FONT="]මේ සදහා බෙහෙත් සෙවීමට මහන්සි වු ඇමරිකාවේ චිකාගෝ හා ඉමෝරි සරසවි වල පරීක්ෂකයන් ෆ්ලු හෙවත් ඉන්ෆුලුවෙන්සා රෝග වලට ප්‍රතිශක්ති කරනයට එන්නත් සෙවු අතර මේ උණ රෝගය සැදි දිවිබේරා ගත් අයගේ රුධිර සාම්පලයන්ගේ සුදු රුධිරානු වල ප්‍රතිදේහ මගින් සාර්ථක ප්‍රතිපල ලබමින් ප්‍රතිදේහක එන්නත් වර්ග 86 ක් නිපදවු අතර එයින් ප්‍රතිදේහ 05 ක් ඕනෑම [FONT="]H1N1[/FONT][FONT="]වෛරස් උණකට කුරුළු උණට පමණක් නොව 1918 ලොව පුරා පැතිරුණු ස්පාඤඤ උණ වසංගතයටද ඔරොත්තු දෙන බව සොයා ගෙන ඇත...[/FONT][/FONT]


[FONT="]දැන් ඔවුන් එය ජිවිත කාලයටම එක් සැරයක් එන්නත් කල විට මෙම රෝග කාරකයෙන් ආරක්ෂා වන ලෙස එන්නතක් සකසමින් සිටී...[/FONT]
[FONT="]



[/FONT]
[FONT="]උපුටා ගැනීම[/FONT]
[FONT="]2011 ජනවාරි 18 ලිපියකිනි.
[/FONT]
Last edited:



