H110 බෝඩ් එකකට 7th Gen Processor එකක් හයි කරන්න පුලුවන්ද?

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    7th gen support karana ewathi thiyenawa. Nethi ewath thiyenawa
    නැති ඒව බයොස් අප්ඩේට් කළාම හරියනවලු
    බයොස් අප්ඩේට් කරද්දි හදිසියෙ කරන්ට් ගියොත් මදර්බෝඩ් එක අයින් කරන්න වෙනවද බං?
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    නැති ඒව බයොස් අප්ඩේට් කළාම හරියනවලු
    බයොස් අප්ඩේට් කරද්දි හදිසියෙ කරන්ට් ගියොත් මදර්බෝඩ් එක අයින් කරන්න වෙනවද බං?
    Danne bn eka gena
     
    • Like
    Reactions: kg3

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නැති ඒව බයොස් අප්ඩේට් කළාම හරියනවලු
    බයොස් අප්ඩේට් කරද්දි හදිසියෙ කරන්ට් ගියොත් මදර්බෝඩ් එක අයින් කරන්න වෙනවද බං?
    Na. Dual bios tiyena ewa nam eka ic ekak short karala bios recover karaganna puluwan.

    nettan bios chip eka wenama program karanna puluwan
     
    • Love
    Reactions: kg3