මේ ටිකේම Linkedin vacancy තියනවා .. + CSE career fair එකටත් ඇවිත් තිබ්බ දැක්ක හැටියට ... උන් ගැන දන්නා උන් ඉන්නවද ? ලංකාවේ office එක කොහෙද දාල තියෙන්නේ ?