H2O.ai company එක මොකක්ද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මේ ටිකේම Linkedin vacancy තියනවා .. + CSE career fair එකටත් ඇවිත් තිබ්බ දැක්ක හැටියට ...
    උන් ගැන දන්නා උන් ඉන්නවද ? ලංකාවේ office එක කොහෙද දාල තියෙන්නේ ?