H61 motherboard එකක් තියේද?

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    uuba brand new yannattan hodama wade ara parana thred eke ekek ubata H81 ekak nikan dennan kwua neda ? eka aragena i5 4th gen processor ekak ganin oya teyana eka oya kade ekatama ganakata deela uge gawa teyana hoda powersupply ekak daganin
     
    Attachments

    • 3087457298848cad01bfa4df40a199e8.jpg
      3087457298848cad01bfa4df40a199e8.jpg
      479.1 KB · Views: 68
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    uuba brand new yannattan hodama wade ara parana thred eke ekek ubata H81 ekak nikan dennan kwua neda ? eka aragena i5 4th gen processor ekak ganin oya teyana eka oya kade ekatama ganakata deela uge gawa teyana hoda powersupply ekak daganin
    බෑනෙ, එතකොට රැම් මාරු කරන්නත් වෙනව. H81 DDR 4 දාන්න වෙනවනෙ. වියදම වැඩියි. 🙄
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    PSU එකෙයි බෝඩ් එකෙයි කිව්වා අවුල. දෙකම දාන්න වෙනවලු. උන් ගාව බෝඩ් එක මාස තුනේ වොරන්ටියට 16ක් කිව්වා. ඩරස් එකේ 12යි. හැබැයි අද ඕඩර් එක දැම්මොත් ආයෙ ඉන්න ඕන සඳුද වෙනකන් ඒක අතට එනකන්. අනික ඩරස් එකේ මාස හයේ සෙලර් වොරන්ටි තියෙනව. එෆ්බී එකේ තියෙනව මීට අඩුවට හැබැයි එව්වත් දුර තියෙන්නෙ.

    PSU එකත් වොට් 500 එකක් මෙහෙ 5500ක් විතර වෙනවලු. ඒකත් අඩුවට ගන්න තැනක් තියේද බ්‍රෑන්ඩ් නිව්?
    me ammapa kiyanne heshan. ape gedara gihin mage PC eka aran palayan
    Monitor dekakuth thiyanawa
    Sira kiyanne
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උඹ කියන්නෙ b75 ද? වැඩි වෙනසක් නෑ ගනන්. 1500යි වෙනස. පර්ෆෝමන්ස් වැඩියි කිව්වෙ මොනවගේ එව්වද? HDMI out තියේද? රැම් 4ක් නම් ගහන්න පුලුවන් කියල තියේනේ. අනික මයෙහිතේ 32GB වෙනකන් රැම් ගහතැහැකිනේ.

    ගිහිල්ලම ගන්නව බන්. හෙට අනිද්ද වීකෙන්ඩ් නිසා ඕක හම්බෙද්දි සඳුදා වෙනව. ඊට වඩා ලාභයි ගිහින් ගන්න එක.
    ------ Post added on Dec 16, 2022 at 3:58 PM
    ඉරිදා වහලා :)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    me ammapa kiyanne heshan. ape gedara gihin mage PC eka aran palayan
    Monitor dekakuth thiyanawa
    Sira kiyanne
    අඩෝ කොහෙද ගෙවල්? මොකක්ද මැසිම? මේ ලබ්බෙ ත්‍රෙඩ් එකක් ඕපන් වෙන්න හැට පැයක් යනව. රිප්ලයි එකක් දාන්න තව හැට පැයක් යනව. මට වට්සැප් නම්බර් එකක් එවපන්.

    H81 playan passe umbata upgrade krnn hari plwn 61 eka16 k nam watinne na lowet
    අප්ග්‍රේඩ් කියන්නෙ මොන වගේ අප්‍රග්‍රේඩ් ද? ආයෙ ඉතින් ප්‍රොසා ෆෝත් ජෙන් වලින් එහාට දාන්න බෑනෙ ඕකට. 🙄

    ඉරිදා වහලා :)
    ඔව් බන් මම කෝල් කරලා ඇහුවා.

    එතකොට උඹ කියන්නෙ ආයෙ දාන්න ඕන ප්‍රොසා විතරයි ෆෝත් ජෙන් වල? බෝඩ් එකට යන ගාන ප්‍රොසාට වියදම් කරලා අරූගෙ බෝඩ් එක ගන්න ඕන. 🙄
    ------ Post added on Dec 16, 2022 at 7:03 PM
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    එතකොට උඹ කියන්නෙ ආයෙ දාන්න ඕන ප්‍රොසා විතරයි ෆෝත් ජෙන් වල? බෝඩ් එකට යන ගාන ප්‍රොසාට වියදම් කරලා අරූගෙ බෝඩ් එක ගන්න ඕන. 🙄
    ------ Post added on Dec 16, 2022 at 7:03 PM
    ow yako habai oke loku significant perfomance increase ekak nam na

    https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-4570-vs-Intel-Core-i5-3470/2770vs2771

    e unata uba oka aye sell karanna giyoth podi hari value wadi weemak teyanawa + dan bota wadagathma de ganath aduine
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ow yako habai oke loku significant perfomance increase ekak nam na

    https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-4570-vs-Intel-Core-i5-3470/2770vs2771

    e unata uba oka aye sell karanna giyoth podi hari value wadi weemak teyanawa + dan bota wadagathma de ganath aduine
    ඒ වුනාට බෝඩ් එකට යන්නෙ 9500යි. i5 4th gen අඩුම තියෙන්නෙ 11,500ට. අනේ ඔන්න ඔහේ b75 බෝඩ් එකක් දානව. 😌