Hack MegaRun

Scattered123

Well-known member
  • Nov 18, 2012
    948
    323
    63
    Does it matter?
    Hack Dialog MegaRun

    ඔන්න මචන්ලා මම දැන් උබලට කියන්න යන්නෙ ඩයලොග් මෙගා රන් ගේම් එක හැක් කරන හැටි. 10 ගන්න අපෙන් ඩේටා යනවා 20mb ක් විතර. ලක් එක තිබ්බොත් 50mb හම්බෙනවා. ඒකත් පැය ගානක් තිස්සෙ දුවල දුවල උන්ගෙ ස්පින් වීල් එක කරකවන්න ඕනෙනෙ.

    1- ගනින් මෙගා රන් එකේ APK file එක
    2- Android multitool හරි මොකක හරි එකකින් decompile karapn
    3- Download කරපන් DnSpy කියන ටූල් එක
    4- Open DnSpy
    5- Open කරපන් ඒකෙන් මේ assets\bin\Data\Managed\Assembly-CSharp.dll
    ඔය assets කියන ෆෝල්ඩර් එක උබල ගේම් එක කරපු ෆෝල්ඩර් එකේ

    NDTChKh.png


    6- ඔබපන් LerpMover එකේ සර්ච් කරපන් public void HitCoin() function eka

    imvsqBI.png



    7- රයිට් ක්ලික් කරපන්, ඔබපන් Edit Method(C#)

    5cyss7Y.png


    8- Method එක ඇතුලෙ තියෙන එක මකල, HitAtm(); කියන එක ට්යිප් කරල Compile ඔබපන්

    Ut3pnGQ.png

    s63bNau.png


    9- දැන් Save Module

    9ASkQwi.png

    653JhWx.png


    10- අනිතිමට කරන්න තියෙන්නෙ Decompile කරපු ඇප් එක Recompile කරල, සයින් කරල ඉන්ස්ටෝල් කරල බලපල්ල

    මගෙන් කරන හැටි අහන්න එපා. උබල ඒවා හොයගනිල්ලා.

    අපි කරපු හැක් එකේ හැටියට ගේම් එක රන් වෙද්දි උබ කාසියක් ගත්ත ගමන් ඩයලොග් වීල් එක එනව ඔටෝම. උබලා කල්පනා කරල තව මොඩිෆයි කරගනිල්ලා. මම නම් ඕකත් එක්ක GameGuardian එකත් යූස් කරල ස්පීඩ් වැඩි කරල කලේ. මම 90GB වගේ ගත්තා සතියකට. පස්සෙ සර්වර් එකෙන් මාව බ්ලොක් කලා. දැන් ගේම් එක විතරක් වැඩ නැ සිම් එකට. GameGuardian යූස් කරල ස්පීඩ් වැඩි කරල ගන්න ගියොත් උබලත් ඉක්මනට බ්ලොක් වෙයි.

    උබල වෙන සිම් එකක් යොදා ගෙන මේක කරපල්ලා. පස්සෙ මට දොස් කියන්න එපා :rofl:

    මම මේකෙ මුලින්ම දැම්මෙ නැත්තෙ ඉන්නවනෙ බන් හෙන හරක් ටිකක්. මම crack කරපු ඇප් එකක් පෝස්ට් කලාමත්, කාලකන්නි කියල බනින එවුනුත් ඉන්න නිසා.

    ඩයලොග් එකේ ඩිවලොපර්ස්ලා උනත් මේවා ගැන හිතුවනම් හොදයි නේ

    කටිටිය හිතයිනෙ බොරු කියල. ඔන්න සාක්ශි
    c78Nw55.jpg


    මාව මේකෙන් බෑන් කරල දැන් මාසයක් වගේ...බලපන් ඕකෙ ඩේට්

    @badulal සහෝදරයා කිව්වා වැඩ කරනවා කියල.

    ඉක්මන් කරල ට්‍රයි කරල බලපල්ලා. Dialog කෙලවන්න කලින්

    Download Hacked APK
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Korapu ekek gidiya pitin app eka dapallako
    Wala upload karanna thiyenwa ban data yanawa yako yamareta
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,865
    655
    113
    අප්පට සිරි මරු වැඩ කැල්ලක් වගේ කරලා බලන්න ඕනේ....
    ස්තුතියි යාලුවා මේ ගැන කිව්වට......