Hacked by hackrish

Status
Not open for further replies.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උඹ කියන්නේ දැන් අර හැන්න පොකා උඹේ බ්ලොග් එකේ ලොගින් හැක් කරලා කියලද?.. ගූගල් එකට රිපෝට් කරලා රීකවර් කරගනින්.
     
    • Like
    Reactions: jagath_kumara

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපි මේ හැකාට බැන්නට මට පේන්නේ ඩුප්ලිකේට් හැක්රිෂ්ලා ගොඩක් ඉන්නවා වගේ.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :D apita hina wenna da demme ? aa pendata puluwanda bun blog 1k hack karanna ? uu torrent walin dl karala vikunala bohoma amaruwen jeewath wenne
     
    • Like
    Reactions: jagath_kumara

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තේරුමක් නැ
    එක්කො උබ හරකෙක්
    නැත්තන් උ හරකෙක්
     
    • Like
    Reactions: jagath_kumara

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :D apita hina wenna da demme ? aa pendata puluwanda bun blog 1k hack karanna ? uu torrent walin dl karala vikunala bohoma amaruwen jeewath wenne

    ඒ උනාට බන් ඕන පොඩි එකෙක්ට පුලුවන්නේ බන් පිෂින් කරන්න. ෆේක් මේල් එකකින් මූට ගූගල් එකෙන් වගේ මේල් එකක් එව්වද දන්නෑ නේ. මූත හරකා වගේ ඒ ලින්ක් එකෙන් ලොග් උනාම සොරි නේ.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඒ උනාට බන් ඕන පොඩි එකෙක්ට පුලුවන්නේ බන් පිෂින් කරන්න. ෆේක් මේල් එකකින් මූට ගූගල් එකෙන් වගේ මේල් එකක් එව්වද දන්නෑ නේ. මූත හරකා වගේ ඒ ලින්ක් එකෙන් ලොග් උනාම සොරි නේ.

    pissuda bun uu hacker kenek nemeai. uu patta hingannek. aa name aka pronounce karanne "Ha Krish" kiyala. hariyata nama kiyawapan athakota uuge weda thereai :P uu krish balala nama daala thiyenne

    :rofl::rofl:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    monada ban ma kujeetha wada. moo chater unata passe july month eke post ekak daapu blog ekak uuu ma gahagena eke post title ekata Hacked by Fukrish kiyala dagena apahu meeke kujeetha wenna awilla. ma gon part kawada iwara waida manda:no::no::no::no:

    danwath oya gon wada pora talk atha arala manussayek wenna balapan.meeke ewunta owa sigithi athal witharari.

    hack karapan hack karanawanam hoda blog ekak. moo kujeetha hacker kenek kiyanne ekai. :D

    Capture051.jpg

    moo samahara wita hacka wennath ba. uge pahanen eliya balana thawa pajatha blogger kenek.site eka spam karala tiyenne
     
    Last edited:
    • Like
    Reactions: jagath_kumara

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    pissuda bun uu hacker kenek nemeai. uu patta hingannek. aa name aka pronounce karanne "Ha Krish" kiyala. hariyata nama kiyawapan athakota uuge weda thereai :P uu krish balala nama daala thiyenne

    :rofl::rofl:

    ෆට්ට ආතල් කතාව බන් :rofl::rofl::rofl::D:D:P
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    monada ban ma kujeetha wada. moo chater unata passe july month eke post ekak daapu blog ekak uuu ma gahagena eke post title ekata Hacked by Fukrish kiyala dagena apahu meeke kujeetha wenna awilla. ma gon part kawada iwara waida manda:no::no::no::no:

    danwath oya gon wada pora talk atha arala manussayek wenna balapan.meeke ewunta owa sigithi athal witharari.

    hack karapan hack karanawanam hoda blog ekak. moo kujeetha hacker kenek kiyanne ekai. :D

    Capture051.jpg

    moo samahara wita hacka wennath ba. uge pahanen eliya balana thawa pajatha blogger kenek.site eka spam karala tiyenne

    ඒක නම් මටත් ෂුවර් නෑ බන්. බලාගෙන ගියාම එළකිරියෙත් මාර විකාර ඩයල් නේ බන් ඉන්නේ. මේක පිස්සු ලෝකයක් කිව්වලු.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පලයන් බන් යන්න මෝඩ ආතල් දෙන්නෙනැතුව
    අනේ හැක්-රිශ් උඹ හිතුවද එළකිරි එකේ ඉන්නෙ ගොන්නු කියල
    උඹ එක එක ටෙස්ට් වැඩ වලට මේ බ්ලොග් එක යූස් කරල නික්කන් උඹ වැඩ්ඩ කියල පෙන්නන්න මෙතන හැක් කරාය අරකය මේකය ගානවා.
    මුගේම බ්ලොග් එකක් මූ හැක් කරල මෙතන හැක්-රිෂ් කියන පොන්ස් කරාලු
    තෝ නම් ගොන් ගන්දබ්බයෙක් ඕයි
    බ්ලොග් ගැන ඉගෙන ගෙන වරෙන් මෙතන පුක පලාගන්නෙ නැතුව
     
    • Like
    Reactions: jagath_kumara

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    monada ban ma kujeetha wada. moo chater unata passe july month eke post ekak daapu blog ekak uuu ma gahagena eke post title ekata Hacked by Fukrish kiyala dagena apahu meeke kujeetha wenna awilla. ma gon part kawada iwara waida manda:no::no::no::no:

    danwath oya gon wada pora talk atha arala manussayek wenna balapan.meeke ewunta owa sigithi athal witharari.

    hack karapan hack karanawanam hoda blog ekak. moo kujeetha hacker kenek kiyanne ekai. :D

    Capture051.jpg

    moo samahara wita hacka wennath ba. uge pahanen eliya balana thawa pajatha blogger kenek.site eka spam karala tiyenne

    මේ බ්ලොග් එක මූ එක එක ඒව ටෙස්ට් කරන්න ගහපු එකක් බන්
    මූ හැක් කරා කියල පෙන්නන දැන් බොරු බයිලාවක් ගහනව
    මූට කරන්න පුළුවන් හැක් එකක් නෑ බන්
    මුගේ පුකත් හැක් වෙලා තියෙන්නෙ දැන්
    මේ ත්‍රෙඩ් එකත් හැක්-රිශ් ගෙම තමයි
    පුකාරිෂ් වැඩ කරන්න එපා හැක්-රිෂ්
     
    Status
    Not open for further replies.