1. Jonathan James
මෙයාගේ online නම තමයි "c0mrade". නෙට් එකේ හැමෝම මෙයාව අදුරන්නේ මේ නමින් තමයි. මු පට්ට dial එකක්. ඇත්තටම දුක හිතෙන කතාවක්. අවරුදු 15 න් මේ පොඩි එකා හිරේ යනවා හේතුව තමයි මු Bell South, Miami-Dade, the U.S. Department of Defense වගේ ඇමෙරිකාවේ ලොකු ලොකු තැන ගොඩක් හැක් කරනවා.මු NASA එකත් හැක් කරනවා.(මොන මගුලකටද දන්නේ නැහැ හැම හැකර් කෙනෙක්ම වගේ නාසා එක හැක් කරනවා බන්).මු NASA එකට රිංගල download කරනවා source code වගයක් එකේ තියෙන්නේ අර අහසේ නවත්වල තියෙන International Space Station කොහොමද වැඩ කරන්නේ කියල. ඒ download කරපු file එකේ වටිනාකම ඩොලර් මිලියන 1.7 ක් ලු. මේ වැඩේ නිසා NASA එක සති 3 කට වහල තියෙනවා මොකද වුනේ කියල හොයාගන්න. මේ සති තුනට එයාලට ඩොලර් 41,000 ක් ගියාලු NASA එකට මොකද වුනේ කියලා හොයාගන්න.
මන් කියපු අර දුක හිතෙන කතාව තමයි 2008 දී මෙයා මැරෙනවා සියදිවි හානි කරගෙන. හේතුව තමයි ඇමෙරිකාවේ ලොකු ලොකු company තොගයකට network attack එකක් එනවා මේ කාලේ . හැමෝම මෙයාව අල්ලගන්නවා මු තමයි වැඩේ දෙන්න ඇත්තේ කියල . ඉතින් කරපු නැති දෙකට මෙයාව අල්ලගත්ත එකට මැරුනා කියල තමයි කියන්නේ. තව කතාවක් තියෙනවා us government එකෙන් මු මැරුව කියල.(එකෙත් දෙයක් තියෙනවා, අවරුදු 15 ක මෙච්චර දෙයක් කරා නම් 25-30 වෙනකොට කොහොම ගේමක් දෙයිද කියල රජය බයවෙන්න ඇති.අපෙ එකෙක් ගේමක් දුන්නොත් ලොක්කත් ඔයටිකම කරයි )
