Hackersලා cheats හදන හැටි.. ලංකාවේ කෙල්ලෙක් .....

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    hackers la hinada tamai game epa venne :no:
    :dull: ඇත්ත කතාව බන්, මමත් pubg වලින් අයින් වුනා යාලුවො සෙට් එකත් එක්කම, දැන් CODM ගහන්නෙ, ඒකත් pubg වගේ සැරටම හැක් වුනොත් ඒකත් නවත්තනවා, එපා වෙනව බන් මේ හැක් දාගෙන ගහන මෝඩ යක්කු නිසා
     
    • Like
    Reactions: Amarican.Ekek

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,540
    113
    kellek oya wage video karana ekatanam man kamathi ehema kuruth na SL wala thama habai game hacking gana kiyana ekanam gala penne na.
    අපේ අයිය කෙනෙක් ලියල දීපු එක කොලයක් බලන් කියවනව මචං .
    script එක ලියපු අයිය ගොඩක් දුරට මේ thread එක දාපු කෙනා වෙන්න ඕන .
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    :dull: ඇත්ත කතාව බන්, මමත් pubg වලින් අයින් වුනා යාලුවො සෙට් එකත් එක්කම, දැන් CODM ගහන්නෙ, ඒකත් pubg වගේ සැරටම හැක් වුනොත් ඒකත් නවත්තනවා, එපා වෙනව බන් මේ හැක් දාගෙන ගහන මෝඩ යක්කු නිසා
    :yes: :baffled: