Last edited:
hackers la hinada tamai game epa venne![]()
ඇත්ත කතාව බන්, මමත් pubg වලින් අයින් වුනා යාලුවො සෙට් එකත් එක්කම, දැන් CODM ගහන්නෙ, ඒකත් pubg වගේ සැරටම හැක් වුනොත් ඒකත් නවත්තනවා, එපා වෙනව බන් මේ හැක් දාගෙන ගහන මෝඩ යක්කු නිසා"ගේම් ගහන කෙල්ලෙක්ට"
පට්ට market 1k තියෙනවා අපි නිකන් හරි බලනවා නේ
game gahanna one naa bn kellannikan hitiyath ape un balanwaඅපේ අයිය කෙනෙක් ලියල දීපු එක කොලයක් බලන් කියවනව මචං .kellek oya wage video karana ekatanam man kamathi ehema kuruth na SL wala thama habai game hacking gana kiyana ekanam gala penne na.
ඇත්ත කතාව බන්, මමත් pubg වලින් අයින් වුනා යාලුවො සෙට් එකත් එක්කම, දැන් CODM ගහන්නෙ, ඒකත් pubg වගේ සැරටම හැක් වුනොත් ඒකත් නවත්තනවා, එපා වෙනව බන් මේ හැක් දාගෙන ගහන මෝඩ යක්කු නිසා
