Hacking ඉගෙන ගන්න game එකක් මෙන්න ...
Hacking ඉගෙන ගන්න කැමති අය EK එකේ ඕනෑතරම් ඉන්නවනේ .... සමහර අය ඉගෙන ගන්න කැමති උනත් කොහොමද මේ දේවල් ඉගෙන ගන්නේ කියන එක ප්රශ්නයක්නේ .... එක නිසා මම අද ඔයගොල්ලොන්ට පොඩි ලේසියෙන්ම Hacking ඉගෙන ගන්න පුළුවන් Game එකක් දෙන්නයි හදන්නේ .... මේක මම හදපු එකක් නම් නෙමෙයි ,, මේක හදල තියෙන්නේ CHAOZ / RAMPAGE කියලා දෙන්නෙක් ... එක නිසා මුලින්ම ඒ දෙන්නට මේ credits දෙන්න ඕනේ .... මේකේ නම තමයි Hack The Game .
මේක Game එකක් උනත් මේකෙන් කියලා දෙන දේවල් 100% ක්ම ඇත්ත .. මේකෙන් දෙන command lines 100% ක්ම Dos ( Command Prompt ) වලට වැඩ කරනවා .. ඒ කියන්නේ Game එක ගහල පුරුදු වෙන දේවල් අපිට ඇත්තටම උනත් Hacking වලට යොදා ගන්න පුළුවන් .. මේකේ කියල දෙන්නේ Remote Desktop Controlling ගැනයි ... ඒ කියන්නේ machine එකකට රිංගන්නේ කොහොමද කියලයි ... Ports / Port Finding / Pinging / tracing / Dos commands / explore commands හා තවත් ගොඩාක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් ..
එක නිසා Hacking ගැන පොඩි අවබෝධයකුත් ගන්න පුළුවන් ..... තව Hacking වලට යොදා ගන්න වචන වගේ දේවලුත් ඉගෙන ගන්න පුළුවන් ...Try කරලා බලන්න .... අනිත් අයටත් බලන්න Comment එකකුත් දාලම යන්න ... තව වැඩේ හොදනම් rep+ දුන්නත් කමක් නෑ .. 

game එක මෙතනින් download කරගන්න
100% Clean Download Link


game එක මෙතනින් download කරගන්න
100% Clean Download Link


