Hacking ඉගෙන ගන්න game එකක් මෙන්න ...

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    uba duty eka karala iwara unama folder 1k thiyenawa telnetlogfiles da koheda kiyala.......anna eka athule thiyenawa file 1k delete karanna......mona file ekada delete karanna one kiyala 1st mission eke anthimata thiyenawa machan

    DON'T- forget to remove your telnet logfile from
    the TelnetLogs folder. The file you should always
    remove be4 you disconnect is: 192.168.010.001

    oka thamai message eka eth eka koheda thiyenne kiyala hoya ganna be,ur file found kiyala awa (e file eka download karaddi) ita passe eka paratama mawa mattu una delet karana file ekak hoyanna wela thibbe nene ban
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචං මේක දාගෙන අපිම හැක් වෙන්නෑ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :dull:
    තරහකට නෙවෙයි අහන්නෙ.. මගෙ සයිට් එකත් හැක් උනා ලගදි ඒ නිසා පොඩ්ඩක් බයයි.. :sorry:
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචං මේක දාගෙන අපිම හැක් වෙන්නෑ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :dull:
    තරහකට නෙවෙයි අහන්නෙ.. මගෙ සයිට් එකත් හැක් උනා ලගදි ඒ නිසා පොඩ්ඩක් බයයි.. :sorry:

    na machan meka HACKING gana igena ganna hadapu game ekak vitharai ... uba machine eke game gahanna baya nathuva athine .. e vage thamai mekath game ekak vitharai bn ... baya venna deyak na