Hacking tuts part 2/ Trojan horses

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com

    Bitcoin-mining trojan කියන්නෙත්. . එක විදියක Banking trojan එකක් බං, ඒක Program කරලා තියෙන්නෙ විශේශයෙන්ම BitCoins හොරකම් කරන්න, BitCoins කියන්නෙ Paypal වගේ දෙයක්. .

    oka completely remove karanna puluwan ne machine eken ? im using avast dan full system scan ekak damma hdd size eka 3.4tb hinda goddak wela yanawa any specified program to remove this
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk

    Bitcoin-mining trojan කියන්නෙත්. . එක විදියක Banking trojan එකක් බං, ඒක Program කරලා තියෙන්නෙ විශේශයෙන්ම BitCoins හොරකම් කරන්න, BitCoins කියන්නෙ Paypal වගේ දෙයක්. .
    මෙහෙම කිව්වම මෙය හිතයි මගේ PC එකේ Bitcoin නැනේ එක නිසා හොරකම් කරන්න දෙයක් නැනේ කියල.:baffled::D:rofl:

    ඇත්තටම Bitcoin-mining trojan කියන්නේනම් ඔයාගේ PC එකේ Processor එක use කරලා bitcoin නිපදවෙන සොෆ්ට්වෙරේ එකකට. හැබැයි ඒ නිපදවෙන bitcoin වැටෙන්නේ සොෆ්ට්වෙරේ එක ලියපු කෙනාගේ account එකට. ලයිට් බිල:P ඔයාට සල්ලි එයාට:D.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,795
    113
    -In Darkness-
    මචෝ දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ. අඩෝ මේ වගේ දැනුමක් තියෙන එකෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබීමත් සතුටක්. ලංකාවේ ටිකක් පිරිස අඩුයිනේ මේවා ගැන හරි දැනුමක් තියෙන. මොනවා නැතත් හැමෝටම වටින ආටිකල් එකක්. තව තව වැඩියෙන් දාන්න අනික් අයවත් බොරුවට එක එක මඟුල් වලට අහුවෙන එකෙන් ගලවගන්නවත් :cool::cool:

    රෙප් 4+
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,795
    113
    -In Darkness-
    +10? ? ඇත්තටම ඔයාට වැරදුනාද ? නැත්නම්...... ජෝක් එකක්ද ?? :confused::confused::confused:

    අලුත් ඈයෝනේ බං. රෙපියුටේශන් සිස්ටම් එක ගැන තාම අවබෝධයක් නෑ. ඒ නිසා වෙන්න ඕනේ ඔය :rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    අලුත් ඈයෝනේ බං. රෙපියුටේශන් සිස්ටම් එක ගැන තාම අවබෝධයක් නෑ. ඒ නිසා වෙන්න ඕනේ ඔය :rolleyes:

    මූත් Fury Aim Bot දානවා වගේ.. Rep Bot එකක් දාගෙනද දන්නෙ නැ..
    මරු idea එක, try එකක් දෙන්න ඕන..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    මචෝ දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ. අඩෝ මේ වගේ දැනුමක් තියෙන එකෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබීමත් සතුටක්. ලංකාවේ ටිකක් පිරිස අඩුයිනේ මේවා ගැන හරි දැනුමක් තියෙන. මොනවා නැතත් හැමෝටම වටින ආටිකල් එකක්. තව තව වැඩියෙන් දාන්න අනික් අයවත් බොරුවට එක එක මඟුල් වලට අහුවෙන එකෙන් ගලවගන්නවත් :cool::cool:

    රෙප් 4+

    MTA Play කරන වෙලාවට නම් ඔය කතා නැ,, AIM කරන්නෙම මේ අහින්සක UD_K_ZONE ගෙ ඔලුවට ,, , ,, , :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,795
    113
    -In Darkness-
    MTA Play කරන වෙලාවට නම් ඔය කතා නැ,, AIM කරන්නෙම මේ අහින්සක UD_K_ZONE ගෙ ඔලුවට ,, , ,, , :P:P

    ආයේත් අහලා.... උඹ ඉන්න වෙලාවට සෙට් වෙන්නෙම උඹව බං මරන්න. ලොල් :lol: මම හිතන්නේ පතා ආ හැටි :rofl::rofl:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    elakiri macho .. meka godak wadagath post ekak .. Trojan horses walin mechchara wadak karanna puluwan bawa danagena unne naha .. honda wadak digatama karagena palayan macho .. ubata suba pathanawa ... (Y)