..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Pasword එක දන්නෙ නැතුව යන්න බැනේ බං සංකපාල අය්යේ, phone එක root කරගත්තා නම් පුලුවන් Phone එකෙන්ම Crack කරගන්න,



    :P:P:P:P
    :nerd::nerd: රූට් කරලා තියෙන්නෙ. ඒකට මොකක් හරි ඇප් එකක් තියෙනවද දාගන්න ඕනෙකරන..
    අනේ තරහා නැතුව කියලා දියංකො:rolleyes:
    9.gif

    මට එතකොට ක්ලාස් එකේදිත් ඔන්ලයින් ආවැහැකි සල්ලි වියදං නොකර :dull:
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    limited login attempts සෙට් කරල තිබ්බොත් කොහොමද ගේම දෙන්නේ..අයියේ?

    You must spread some Reputation around before giving it to K_ZONE again. :(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    You must spread some Reputation around before giving it to K_ZONE again.

    ඇප් එකක් දානවා වගේ ලේසි වැඩක් නෙමෙයි බං, එත් ඔක්කොටම වඩා ලෙසියි කාගෙ හරි phone එකකින් PW එක බලාගන්න එක, සමහර Phone වල නම් බැ, LAp වල නම් අනිවා පුලුවන්,

    limited login attempts සෙට් කරල තිබ්බොත් කොහොමද ගේම දෙන්නේ..අයියේ?

    You must spread some Reputation around before giving it to K_ZONE again. :(

    මේ ක්‍රම දෙකම Cracking බං, Brute Forcing නෙමෙයි ඒ නිසා Router එකට Detect වෙන්නෙ නැ,, ,
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    මේ ක්‍රම දෙකම Cracking බං, Brute Forcing නෙමෙයි ඒ නිසා Router එකට Detect වෙන්නෙ නැ,, ,

    එළස් මචන්. :cool: ඔයා මෝර ඉන්ජෙක්ද? මොකක්ද ජොබ? අවුලක් නැත්නම් කිහපන්.. :shocked: ආසයි දැන ගන්න... :P අනිවා හෙන පඩියක් ගන්නව ඇති.. :D
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    උගන්නන තැන් වල ඕවා ඉගෙන ගෙන වැඩක් නැ තනියෙන් ඉගෙන ගනින් බං, Security side එකේ ඕන තරම් Forums Blogs තියෙනවා, පටන් ගන්න නම් Youtube හොදයි බං,

    ඒත් මතක් කරලා ඉන්දියාවෙ උන්ගේ Youtube Tutorials නම් බලන්න එපා බං, උබට hacking නමෙයි ජීවිතෙත් එපා වෙයි,
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    100% true :D:yes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    Maxxa machang. Uba anthetama kiyala deela thiyanawa, Pyrit gana CUDA cores ganat podiyata kiyala diyang macho. rep dennama belu

    Pyrit විතරක් නෙමෙයි බං දැන් Hash Cracking ගොඩක් Tools එන්නෙ GPU තමයි, Nvidea විතරක් නෙමෙයි දැන් ATI වලටත් Tools තියෙන්වා, i7 එකක උනටත් Cores තියෙන්නෙ ගොඩක් පොඩි ගානක් ඒත් Graphic card එකක Cuda cores තියෙනවා දහස් ගානකටත් වැඩිය, ඒ නිසා එක තත්පරේකට පට්ට Hashes ගොඩක් හදන්න පුලුවන්,,,,

    බොහෝවිට හොද GPU එකකින් තත්පරේකට Passwords ආසන්න වශයෙන් මිලියනයක් වත් කඩන්න පුලුවන්, ! :)