ka thama macho math kiyanne....m man elakiri eke wadiya nam naha.eth m oyage thred ekakam man ahala athi Programming language ekak igena ganna hoda tutorial set ekak...m oya ekata reply karala thibun naha..man ahuwe tool neme Programming language tutorial set ekak.e gana poddak kiyala denawada.mata mathaka hatiyata oya kiyala thibune start karanna hoda c kiyala....man mepara maths walin exam karae.moratuwa it hari kalaniya mit harai panaganna labei kiyala hitanawa.ewatath hodane hoda programing language ekak igenaganna eka ekai ahuwe machn.....m help ekak denawada mata
මට එහෙම එකක් කියලා කියන්න තේරෙන්නෙ නැ මචො, මොකද Programmer කෙනෙක් කියන්නෙ එකක් දැනගත්ත එකෙක්ට නෙමෙයි,
ඔය Course එකක් කරලා සල්ලි වලට Certificate ගත්ත උන් එහෙම එහෙම තමයි හිතන්නෙ විශේශයෙන්ම Java කට්ටිය,
එක Language එකන් දැනගෙන කිසිම දෙයක් කරන්න බැ, ඔහෙ නිකං 20,000 25 ක් ලැබෙන ජොබක් හොයාගෙන මැරෙනකල් ඒකෙම ඉන්න එකෙක්ට නම් කමක් නැ, ඒත් IT කරන එකෙක් අනිවා Languages 5 kවත් දැනගෙන ඉන්න ඕන කියන එක තමයි මගෙ Idea එක
උදා හරනයක්. .
Windows වලට හොද Software එකක් හදන්න නම් අනිවා C++ තමයි,
Windows වලට Accounting System / POS / Inventory System වගේ හදනවා නම් C++ වල හදන එක තේරුමක් නැ, ඒ වෙලාවට C#.net / vb.Net තමයි.
Web Based Systems හදනවා නම් PHP / ASP.net / Python ඉගන ගන්න ඕන,
database පැත්තට යනවා නම් SQL ඉගෙන ගන්න ඕන,
Web පැත්තට යනවා නම් Language නොවුනත් HTML /CSS / JavaScrip තිගෙන ගන්න ඕන,
Android app එකක් හදනවා නම් Java ඉගෙන ගන්න ඕන අඩුම තරමේ C# Html5 වත්,
Apple වලට හදන්න නම් Objective Cඉගෙන ගන්න ඕන,
Robos හදන්න නම් Micro C / Assembly / Arduino ඉගෙන ගන්න ඕන
Windows Installation/Configuration වලට Vb Scripting / AutoIT / Batch Files ඉගෙන ගන්න ඕන,
තව linux වලදි තව ගොඩක් එනවා.
ඒනිසා එකක් කියලා නැ, ඔයා කවදහරි මැරෙනකල් අලුත් අලුත් ඒවා ඉගෙන ගන්න ලැබෙයි.
මම නම් හිතන්නෙ පුලුවන් නම් Java වලින් ඉගෙන ගන්න පටන් ගන්න, Java කියන්නෙ ලේසිම Language එකක්, Security ප්‍රශ්න නිසා සහ වෙනත් ප්‍රශ්න ගොඩක් හින්දා දැන් කවුරුත් Java පාවිච්චි කරන්නෙ නැති උනාට, ජාවා වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
අනිත් එක නෙට් එකේ ඕන තරම් tutorials තියෙනවා, java වලට, java ටිකක් ගැබුරට ඉගෙන ගන්න. ඊට පස්සෙ හොද අමාරු Language එකකට බහින්න පුලුවන්, එල෴

....