..:::: Hacking tuts part 6 || KeyLoggers ::::..
අද අපේ Hacking පාඩම කවුරුත් දන්න දෙයක් වගේම හැම කෙනෙක්ම දැන ගන්න ඕන මාතෘකාවක් ගැන..
Keyloggers. . 
ඇත්තටම මොකක්ද මේ Keylogger එකක් කියන්නෙ ? මොනාද ඒකට කරන්න පුලුවන්, ඇයි Hackers ලා මේවා පාවිච්චි කරන්නෙ,, කොහොමද මේවගෙන් බේරෙන්නෙ. . . ?
අද පාඩම ඒ ගැන. . 
ඇත්තම keylogger එකක ප්‍රදාන කාර්යය තමයි, Keylogger එකක් Computer එකක් එක්ක සම්භන්ද කලාට පස්සෙ , ඒ පරිගනයයේ User, type කරන හැම දේයක්ම Log කරගන්න එක, ඒ කියන්නෙ record කරගන්න එක.
දැන් තියෙන keyloggers වලට හැකියාවක් තියෙන්වා අපි පරිගනකයට ඇතුලත්කරන හැම keystroke ක්ම වගේ පටිගත කරගන්න, ඒ කියන්නෙ alpha / numeric / symbols / unicode වගේ හැම දෙයක්ම .. .
හැම දෙයක්ම කියන්නෙ ?

හැම දෙයක්ම කියන්නෙ ඔයාලා type කරන හැම දෙයක්ම, hacker ට බලන්න පුලුවන්..
ඔයාලා Elakiri, facebook , paypal, Bank Accounts වල type කරන Username Passwords,
ඔයාලගෙ Chat කරන දේවල්.
ඔයාලා Internet එකේ Search කරන දේවල්.
Documents වල type කරන දේවල්. ..
ඇතුලුව හැම දෙයක්ම.. .

Keylogger එකක ප්‍රධානම සැකැස්ම තියෙන්නෙ ඔබේ Password හොරකම් කරගැනිමට වුවත්, බොහෝවිට තව ගොඩාක් Functions මේ Keylogger එකක බලන්න පුලුවන්..
1. Clipboard grabber >> Copy & paste කරන Password බලාගැනිම සදහා,
2. Password Stealer >> දැනට Save කර ඇති හෝ, LastPass වැනි ක්‍රම වලින් save කර ඇති Password සොරකම් කිරිම සදහා,
3. Form Grabbers >> Online Keyboards / On screen keyboards / Virtual keyboards වලින් type කරන පාස්වර්ඩ්ස් සොරකම් කිරිම සදහා,
3. brute Forces >> Password නැති Account සදහා, ඔබේ පාස්වර්ඩ් කිහිපයක් analyse කර එහි pattern එක සොයාගෙන එමගින් සාදාගත් සැකසහිත password 10,000 ක් පමන අඩංගු Wordlist එකක් හරහා ප්‍රහාර එල්ල කරන වැඩසටහන්..
4. Cookie Stealers >> දැනට Log වී ඇති Site වල cookies සොරකම් කිරිම සදහා,
5. Password Changers >> ඔබේ Accounts වලට Hacker ට අවශ්ය Password දැමිම සදහා
6. Screenshot >> ඔබ කරන දේවල් වල ScreenShots හෝ Screen capture video ලබා ගැනිම සදහා
තව බොහො Functions අඩංගු විය හැක,
දැන් අපි බලමු මේ keyloggers වර්ග ගැන,
ප්‍රදාන වශයෙන් මේ Keyloggers වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්.
1. Software keyloggers
2. Hardware Keyloggers
1. Software keyloggers
Software Keyloggers කියන්නෙ පරිගනක වැඩසටහනකට, මේ පරගනක වැඩසටහනක් අපේ පරිගනකයට ඇතුලු උනාට / කලාට පස්සෙ එම වැඩසහටන අපේ පරිගනකයේ රහසිගනතව ක්‍රියාත්මක වෙමින් අපේ සියලු කටයුතු පටිගත කරගැනිමක් සිදු කරනවා.
මේකෙ තියෙන ප්‍රදානම ප්‍රශ්න තමයි,
1. සමහර වෙලාවට User ට සැක හිතෙන්න පුලුවන්,
2. keylogger process එක Task Manager එකේ දකින්න පුලුවන්,
3. පහසුවෙන් Virus Guard එකක් මගින් අල්ලගන්න පුලුවන්.
4. බොහොවිට OS depend වෙනවා,
Software Keylogger මේ විදියට වර්ගකරන්න පුලුවන්.
1. kernel mode / driver keyloggers
2.User-mode keyloggers
3.Hooks based keyloggers
Hacker ගෙ අතට save කරගත්ත Keylog එක යන්නෙ කොහොමද ?
1. log එකේ යම් ප්‍රමානයකට records පැමිනි පසු E-mail එකෙක් යන ලෙස keylogger එක සකසා තිබිය හැක.
2. දිනපතාම උදයට කලින් දිනයේ log එක FTP Host එකකට Upload විය හැකි ලෙස සකසා තිබිය හැක.
3. Hacker ට Socket එකක් මගින් ඔබේ පරිගනකට සම්භන්දවී ලබාගත හැක.
4. හැකර් කෙලින්ම ඔබේ පරිගනකයෙන් පිටපත් කරගත හැක.
5. on-line keylogger එකක් නම් ඔබ type කරන සැම key එකක්ම මිලි තත්පර කිහිපයක් ඇතුලට වෙනත් අඩවියකට හෝ, Keylogger Back-end එකකට යැවෙනු ඇත.
Hardware Keyloggers / KeyGrabber
මේ වනවිට බොහෝවිට Professionally භාවිතාකරන keylogger වර්ගයකි.
සාමාන්ය hardware keylogger
බහුලවම භාවිතා වන්නෙ මෙම keylogger වර්ගයයි. ps/2 හො Usb Post එකට සම්භන්ද කරයි. සියලුම keys මෙහි ඇති chip එකක ගබඩා වෙයි,
key ලොග් file එක ලබාගැනිමට Hot key එකක් press කිරීමෙන් Keylogger එකේ Storage mode එකට මාරුවිය හැක.
Wifi Keylogger
Wifi සමග සම්භන්දවී FTP / E-mail හරහා log file හැකර් වෙන යැවිය හැක.
microhttp server එකක් හරහා හැකර්ට keylogger එක වෙත පැමින file එක ලබා ගත හැක.
Inbuilt Keylogger
බොහොවිට keylogger එක සමගම Keyboard එක වෙලදපොලෙන් මිලදීගත හැක.
Wifi /memory Chip ක්‍රම දෙකම දැකිය හැක.
හදුනා ගැනිම ඉතා අපහසුය.
Keylogger Module
කැමති පරිදි System Unit එක තුල හෝ, වෙනත් ස්ථනයක සවිකල හැක,
හදුනා ගැනිම අපසුය.
Keylogger Cards
Laptop / PC වල වෙනම සවිකරන අමතර Card ලෙස මිලදි ගත හැකිය,
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
මීට අමතරව තවත් ක්‍රම ගනානාවකින් දැකිය හැක.
Keylogger වලින් ආරක්ශාවිය හැක්කෙ කෙසේද ?
1. පරිගනකයෙ හොද virus Guard එකක් ස්ථාපනය කර නිසිපරිදි යාවත්කාලින කරගන්න
2. Torrent හරහා හෝ වෙනත් හොර ක්‍රම වලින් ගන්නා software ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.
3. Keygen / patch / Crack වැනි ඒවා භාවිතා කරන විට SanBox / Virtual Machines භාවිතා කරන්න
4. පරිගනකයේ සැක සහිත වැඩසටහන් ගැන අවදානයෙන් සිටින්න
5. හැකිනම් firewall එකක් ස්තාපනය කර Traffic එක සීමා කරන්න
6. ඔබේ පරිගනක ගැලවීමට දෙන විට අවදානයෙන් සිටින්න.
7. Hardware ගැන අවදානයෙන් සිටින්න.
8. Office වලදි වෙන අයට ඔබේ පරිගනකයේ Keyboard එක මාරු කිරිමට නොදෙන්න.
9. උපකරන මිලදිගන්න විට හොද සමාගම්වල එවා මිලදිගන්න.
10. පරිගනකය වෙන අයට ගැලවිය නොහකි ලෙස Sticker එකකින් හො වෙනත් ක්‍රමයකින් ආරක්ශා කරගන්න.
10 මෝලෙ පාවිච්චි කරන්න !

පාස්වර්ඩ් type කරන විට පහත ක්‍රම වැනි ක්‍රම භාවිතා කරන්න (යාලුවො දැන දැනම keylogger දාලා දුන්නත් උනව Troll කරන්න පුලුවන් මේ ක්‍රම වලින්. .)
ඔබේ පාස්වර්ඩ් එක elakiri123 නම්
1. වෙනත් තැනක eellellellelelaldssl ලෙස ටයිප් කර හරි තැන elakiri ලෙස type කරන්න නැවත 123 type කිරිමට පෙර 123135452315121 ලෙස වෙන තැනක type කර හරි තැන 123 ලෙස දෙන්න
එවිට Log එකේ eellellellelelaldsslelakir123135452315121123 ලෙස සදහන් වෙවි.
2. මුලින් kiri123 ලෙස ටයිප් කර පසුව cursor එක මුලට ගෙන ගොස් ela ලෙස ටයිප් කරන්න
එවිට kiri123ela ලෙස වැරදියට log එකේ සටහන් වේ.
3. elalollollolkiril123 ලෙස ටයිප් කර පසුව අනවශ්ය කොටස් මකා දමන්න,
ඔබේ හැකියාව මත බොහෝ ක්‍රම මගින් keyloggers නොමග යවමින් ඔබේ Password එක ආරක්ශා කරගත හැක.

ඔබට Keylogger එකක් පාවිච්චි කර කිසිදු අදහසක් නොමැති නම් / මුලින් සදහන් ක්‍රම අත්හදා බැලිමට කැමති නම් මා විසින් සාදන ලද පහත සබැදියේ ඇති Vb වල සාදන ලද user-mode Keylogger එක Download කරගෙන උත්සාහ කර බලන්න.
https://www.mediafire.com/?z81ozoqqy07xqwb
pw : elakiri123
(බය වෙන්න එපා, ඒක මම හදපු එකක්, නිකම්ම ලොග් වෙනවා විතරයි, Network එකට access කරන්නෙ නැ, බයයි නම් Download කරගන්න එපා.
sure නැත්නම් vb6 Source code එකත් දෙන්නම් කොටු එකොලහේ එකක්ට. .
)
පෙර වැරදි. .
..:::: Hacking tuts part 1 || Faceb00k Hack ::::............. http://www.elakiri.com/forum/showthread.php?t=1559863
..:::: Hacking tuts part 2 || Trojan horses ::::............... http://www.elakiri.com/forum/showthread.php?t=1563704
..:::: Hacking tuts part 3 || Passwords ::::................... http://www.elakiri.com/forum/showthread.php?t=1566722
..:::: Hacking tuts part 4 || Backdooring ::::................. http://www.elakiri.com/forum/showthread.php?t=1572061
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::............... http://www.elakiri.com/forum/showthread.php?t=1580377
..:::: Software Reverse Engineers Club || Requests ::::.. http://www.elakiri.com/forum/showthread.php?t=1577392
වැදගත් උනා නම් දැක්වෙන button එක ඔබන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි Rep+

- මේ ටිකක් භයානක එකක්, බොහෝටිය ring-0 හෝ පහලම Layer එකක run වෙන්නෙ, ඉතින් Detect කර ගන්න ටිකක් අමාරුයි.
- System හෝ Administrator privileges එක්ක run වෙන නිසා ඕනම Application එකක් monitor කිරිමට පුලුවන්,
- User-mode Anti-virus siftware වලින් සැගවී ඉන්න පුලුවන්.
- සැම Key එකක්ම අල්ලගන්න පුලුවන්.
2.User-mode keyloggers
- Applications සමග කෙලින්ම සම්භන්ද වෙන්න පුලුවන්.
- Kernal mode keylogger එකකට වඩා පහසුවෙන් හදන්න පුලුවන්.
- Autocomplete passwords වගේ දේවල් ගන්න පුලුවන්.
- මේකෙ තියෙන ප්‍රශ්නෙ තමයි, සමහර keys මග ඇරෙන්න පුලුවන් / දෙපාරක් log වෙන්නත් පුලුවන්.
- බොහෝවිට user32.dll එකෙන් GetAsyncKeyState function එක භාවිතා කරයි.
3.Hooks based keyloggers
- කලින් ක්‍රම දෙකටම වඩා සාර්තක ක්‍රමයකි.
- WH_KEYBOARD_LL වැනි Lowlevel hooks භාවිතා කරයි.
- Windows Message භාවිතා කරන නිසා output එක බොහෝවිට නිවැරදිය.
Hacker ගෙ අතට save කරගත්ත Keylog එක යන්නෙ කොහොමද ?
1. log එකේ යම් ප්‍රමානයකට records පැමිනි පසු E-mail එකෙක් යන ලෙස keylogger එක සකසා තිබිය හැක.
2. දිනපතාම උදයට කලින් දිනයේ log එක FTP Host එකකට Upload විය හැකි ලෙස සකසා තිබිය හැක.
3. Hacker ට Socket එකක් මගින් ඔබේ පරිගනකට සම්භන්දවී ලබාගත හැක.
4. හැකර් කෙලින්ම ඔබේ පරිගනකයෙන් පිටපත් කරගත හැක.
5. on-line keylogger එකක් නම් ඔබ type කරන සැම key එකක්ම මිලි තත්පර කිහිපයක් ඇතුලට වෙනත් අඩවියකට හෝ, Keylogger Back-end එකකට යැවෙනු ඇත.
Hardware Keyloggers / KeyGrabber
මේ වනවිට බොහෝවිට Professionally භාවිතාකරන keylogger වර්ගයකි.
- ඉතා නිවැරදි ප්‍රතිපල ලාබාදෙයි.
- Virus Guard වලින් බොහෝ විට හදුනා ගතනොහැක,
- Hardware serials / ID මගින් හදුනා ගත හැකි වුවත් ඒවාද Clone කල හැක.
- පරිගනකය Format කලත් ඉවත් නොවේ.
- Live CD, Bootable OS වැනි කිසිම දේයකින් ආරක්ශාවක් නැත.
- Windows / linux /android / mac ඕනැම එකක් සමග ක්‍රියා කරයි.
සාමාන්ය hardware keylogger
බහුලවම භාවිතා වන්නෙ මෙම keylogger වර්ගයයි. ps/2 හො Usb Post එකට සම්භන්ද කරයි. සියලුම keys මෙහි ඇති chip එකක ගබඩා වෙයි,
key ලොග් file එක ලබාගැනිමට Hot key එකක් press කිරීමෙන් Keylogger එකේ Storage mode එකට මාරුවිය හැක.

Wifi Keylogger
Wifi සමග සම්භන්දවී FTP / E-mail හරහා log file හැකර් වෙන යැවිය හැක.
microhttp server එකක් හරහා හැකර්ට keylogger එක වෙත පැමින file එක ලබා ගත හැක.

Inbuilt Keylogger
බොහොවිට keylogger එක සමගම Keyboard එක වෙලදපොලෙන් මිලදීගත හැක.
Wifi /memory Chip ක්‍රම දෙකම දැකිය හැක.
හදුනා ගැනිම ඉතා අපහසුය.

Keylogger Module
කැමති පරිදි System Unit එක තුල හෝ, වෙනත් ස්ථනයක සවිකල හැක,
හදුනා ගැනිම අපසුය.

Keylogger Cards
Laptop / PC වල වෙනම සවිකරන අමතර Card ලෙස මිලදි ගත හැකිය,

----------------------------------------------------------------------------------------------------------------------------------------------------
මීට අමතරව තවත් ක්‍රම ගනානාවකින් දැකිය හැක.
Keylogger වලින් ආරක්ශාවිය හැක්කෙ කෙසේද ?

1. පරිගනකයෙ හොද virus Guard එකක් ස්ථාපනය කර නිසිපරිදි යාවත්කාලින කරගන්න
2. Torrent හරහා හෝ වෙනත් හොර ක්‍රම වලින් ගන්නා software ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.
3. Keygen / patch / Crack වැනි ඒවා භාවිතා කරන විට SanBox / Virtual Machines භාවිතා කරන්න
4. පරිගනකයේ සැක සහිත වැඩසටහන් ගැන අවදානයෙන් සිටින්න
5. හැකිනම් firewall එකක් ස්තාපනය කර Traffic එක සීමා කරන්න
6. ඔබේ පරිගනක ගැලවීමට දෙන විට අවදානයෙන් සිටින්න.
7. Hardware ගැන අවදානයෙන් සිටින්න.
8. Office වලදි වෙන අයට ඔබේ පරිගනකයේ Keyboard එක මාරු කිරිමට නොදෙන්න.
9. උපකරන මිලදිගන්න විට හොද සමාගම්වල එවා මිලදිගන්න.
10. පරිගනකය වෙන අයට ගැලවිය නොහකි ලෙස Sticker එකකින් හො වෙනත් ක්‍රමයකින් ආරක්ශා කරගන්න.
10 මෝලෙ පාවිච්චි කරන්න !

පාස්වර්ඩ් type කරන විට පහත ක්‍රම වැනි ක්‍රම භාවිතා කරන්න (යාලුවො දැන දැනම keylogger දාලා දුන්නත් උනව Troll කරන්න පුලුවන් මේ ක්‍රම වලින්. .)
ඔබේ පාස්වර්ඩ් එක elakiri123 නම්
1. වෙනත් තැනක eellellellelelaldssl ලෙස ටයිප් කර හරි තැන elakiri ලෙස type කරන්න නැවත 123 type කිරිමට පෙර 123135452315121 ලෙස වෙන තැනක type කර හරි තැන 123 ලෙස දෙන්න
එවිට Log එකේ eellellellelelaldsslelakir123135452315121123 ලෙස සදහන් වෙවි.
2. මුලින් kiri123 ලෙස ටයිප් කර පසුව cursor එක මුලට ගෙන ගොස් ela ලෙස ටයිප් කරන්න
එවිට kiri123ela ලෙස වැරදියට log එකේ සටහන් වේ.
3. elalollollolkiril123 ලෙස ටයිප් කර පසුව අනවශ්ය කොටස් මකා දමන්න,
ඔබේ හැකියාව මත බොහෝ ක්‍රම මගින් keyloggers නොමග යවමින් ඔබේ Password එක ආරක්ශා කරගත හැක.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට Keylogger එකක් පාවිච්චි කර කිසිදු අදහසක් නොමැති නම් / මුලින් සදහන් ක්‍රම අත්හදා බැලිමට කැමති නම් මා විසින් සාදන ලද පහත සබැදියේ ඇති Vb වල සාදන ලද user-mode Keylogger එක Download කරගෙන උත්සාහ කර බලන්න.
https://www.mediafire.com/?z81ozoqqy07xqwb
pw : elakiri123
(බය වෙන්න එපා, ඒක මම හදපු එකක්, නිකම්ම ලොග් වෙනවා විතරයි, Network එකට access කරන්නෙ නැ, බයයි නම් Download කරගන්න එපා.
sure නැත්නම් vb6 Source code එකත් දෙන්නම් කොටු එකොලහේ එකක්ට. .
)පෙර වැරදි. .