මචන් මගෙ ලග තියෙනවා ADOBE CS 6 collection එකෙම crack file ටිකක්.එත් එවයෙ ට්‍රොජන් තියෙනවා.
.DLL FILE ටිකක්.කොහොමද කියපන්කො එක එඩිට් කරන්නෙ.
මම තාම පොඩි ලමයෙක්.(Programming ඉගෙන ගන්නවා)




.DLL file edit karanna use karana tools monawada?
DLL Files Edit කරන එක නම් හොද උත්තරයක් නෙමෙයි සහෝ, සමහර අලුත් Functions add කරලා ඇති ඔය කියන විදියට Dll Backdoor කරලා නම්.
පුලුවන් නම් මචො Crack එක උනත් original තැනකින් ගන්න, original Cracked Dll නම් Bacldoor කරලා තැතුව ඇති cracker ලා,
පස්සෙ වෙන වෙන උන් තමයි ඒවා backdoor කරලා, ආයෙ release කරන්නෙ full app එකත් එක්ක, මොකද මචො ඕනම crack team එක release කරන්නෙ Crack එක විතරයි, වෙන අය තමයි Full ඇප් එකට දාලා Torrents දාන්නෙ, වෙන Crack එකක් අරන් බලන්න, ,,