අපෝ උඹ දෙන ඒවානන් වැරදිලාවත් ඩවුන් කරන්නේ නෑ![]()
මේකට නම් හොදටම රිදෙයි padan™ ta
Last edited:
අපෝ උඹ දෙන ඒවානන් වැරදිලාවත් ඩවුන් කරන්නේ නෑ![]()
![]()
උපරිම වේදනාවේ සලකුනු.....


ඊලග Thread එකේ උබගෙයි, harshat ගෙයි EK පාස්වර්ඩ් එක public කරනවා මම, එතකොට මම තමයි ඔහොම ඩාන්ස් කරන්නෙ. .. .



ඊලග Thread එකේ උබගෙයි, harshat ගෙයි EK පාස්වර්ඩ් එක public කරනවා මම, එතකොට මම තමයි ඔහොම ඩාන්ස් කරන්නෙ. .. .

DLL Files Edit කරන එක නම් හොද උත්තරයක් නෙමෙයි සහෝ, සමහර අලුත් Functions add කරලා ඇති ඔය කියන විදියට Dll Backdoor කරලා නම්.
පුලුවන් නම් මචො Crack එක උනත් original තැනකින් ගන්න, original Cracked Dll නම් Bacldoor කරලා තැතුව ඇති cracker ලා,
පස්සෙ වෙන වෙන උන් තමයි ඒවා backdoor කරලා, ආයෙ release කරන්නෙ full app එකත් එක්ක, මොකද මචො ඕනම crack team එක release කරන්නෙ Crack එක විතරයි, වෙන අය තමයි Full ඇප් එකට දාලා Torrents දාන්නෙ, වෙන Crack එකක් අරන් බලන්න, ,,












ඔව් මචො මෙක Backdoor කරල තමා තියෙන්නෙ.මම මෙ crack file මගෙ computer එකෙ තියගන්නෙ නෑ.DVD එකකටwrite කරලා අරන් තියලා තියෙන්නේ.
පස්සේ දවසක ඕනේ උනොත් analyze කරන්න.
මම කොහොමත්ම crack file use කරන්නේ නැ.
එක්කෝ opensource,නැත්නම් trial.
එත් trial දෙන එකක් crack කරන්න තමා ඉගෙන ගන්න ඕනේ.
ඔයා කොහොමද කියන්නේ crack එක original release ,backdoor එහෙම අනන් මනං නැතුව කියලා.
cracking team එකට pure crack file එකක් release කරා කියලා ඇති benefit එක මොකක්ද ?
සාමාන්නයෙන් dll file edit කරන්න use කරන්නේ මොනවද ? පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද ?![]()