:(
shenat Well-known member May 13, 2007 57,983 86,189 113 ආශ්චර්යමත් රටක Sep 18, 2012 #22 dxx said: eka hari ban.eth me minihath waradi.hadissiyata nawaththanna kalin paninna athi.dan balapan uge mulu life ekama iwarai ne.anunwa hadanna apita baha.api parissam wenna ona. Click to expand... bus wala issaraha footboard eke yanawa kiyannet maha awadanam deyak..pitipasse footboard eka 100% safe kiyanawa nemei..
dxx said: eka hari ban.eth me minihath waradi.hadissiyata nawaththanna kalin paninna athi.dan balapan uge mulu life ekama iwarai ne.anunwa hadanna apita baha.api parissam wenna ona. Click to expand... bus wala issaraha footboard eke yanawa kiyannet maha awadanam deyak..pitipasse footboard eka 100% safe kiyanawa nemei..
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Sep 18, 2012 #25 Ammoooooooooo Ayanam nawaththanakam bahinne na
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 18, 2012 #26 Rovin said: bus eka nawathinakan nan mama bahinne na Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 18, 2012 #29 මෝඩ මිනිස්සු බං.. බස් එක නැවැත්තුවට පස්සෙ බහින්න බැරිද.. ඒක මහ පිස්සුවක්.. ගොඩක් එවුන් බස් එක නවත්තන්න කලින් ලොකුකමට පනිනවා.. යකෝ හෝල්ට් එකට අඩි දහයක් යන්න බැරිද.. මුන් බස් එකෙන් පනින්නෙ හෝල්ට් එක ඇස් දෙකට පෙනි පෙනිනේ.. තුක් විතරක් ගොබ්බ හැත්ත.. ඉල්ලගෙන කන ඒවට ඉතින් කරන්න දෙයක් නෑ..
මෝඩ මිනිස්සු බං.. බස් එක නැවැත්තුවට පස්සෙ බහින්න බැරිද.. ඒක මහ පිස්සුවක්.. ගොඩක් එවුන් බස් එක නවත්තන්න කලින් ලොකුකමට පනිනවා.. යකෝ හෝල්ට් එකට අඩි දහයක් යන්න බැරිද.. මුන් බස් එකෙන් පනින්නෙ හෝල්ට් එක ඇස් දෙකට පෙනි පෙනිනේ.. තුක් විතරක් ගොබ්බ හැත්ත.. ඉල්ලගෙන කන ඒවට ඉතින් කරන්න දෙයක් නෑ..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 18, 2012 #30 Voltage said: අම්මෝ පිස්සු හැදෙනව මමනම් ආයි බස් එක නැවැත්තුවත් බහින්නෙ නැ Click to expand... අන්න මොලේ මචෝ.. කරන්න ඕන ඒක තමයි.. කොට්ට් මෙට්ට අරවා මෙව්වා අරගෙන පලයන් අනිත් දවසෙ.. ~Titi~ said: Click to expand... ටිටී නංගි ආයෙම එළකිරි එන්නෙ නැහැයි කියලා මම දැක්කා කිහිප තැනකම දාලා තියෙනවා..
Voltage said: අම්මෝ පිස්සු හැදෙනව මමනම් ආයි බස් එක නැවැත්තුවත් බහින්නෙ නැ Click to expand... අන්න මොලේ මචෝ.. කරන්න ඕන ඒක තමයි.. කොට්ට් මෙට්ට අරවා මෙව්වා අරගෙන පලයන් අනිත් දවසෙ.. ~Titi~ said: Click to expand... ටිටී නංගි ආයෙම එළකිරි එන්නෙ නැහැයි කියලා මම දැක්කා කිහිප තැනකම දාලා තියෙනවා..
ryanex Well-known member Jun 27, 2008 4,614 901 113 http://aboutrenewableenergy.com Sep 18, 2012 #31 kohomada bun issaraha rodeta yata une ?
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Sep 18, 2012 #33 අම්මෝ මටත් ඔය කැත පුරුද්ද තියෙනවා ටිකක්........ ඒත් දැං නං ගොඩක් අඩුයි............ මොනව වුනත් කියන්න ඕන හොඳ කොල්ලෝ ඉන්නවා කොහෙත්.......... අර බලපන් හිතට ගට අරන් අර මනුස්සයත් එක්ක ඉන්න එකා........ සැලියුට් මචා..............
අම්මෝ මටත් ඔය කැත පුරුද්ද තියෙනවා ටිකක්........ ඒත් දැං නං ගොඩක් අඩුයි............ මොනව වුනත් කියන්න ඕන හොඳ කොල්ලෝ ඉන්නවා කොහෙත්.......... අර බලපන් හිතට ගට අරන් අර මනුස්සයත් එක්ක ඉන්න එකා........ සැලියුට් මචා..............
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Sep 18, 2012 #34 Bus Or Train Ona Ekak Nawaththanakam Bahinna Hoda Ne Mewa Hoda Padam Den E Ekkenage Thathwaya Kohomada
Bus Or Train Ona Ekak Nawaththanakam Bahinna Hoda Ne Mewa Hoda Padam Den E Ekkenage Thathwaya Kohomada