Hahahahaha WTF..!!

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තේරුනේ නැහැ. හරිම අපබ්‍රන්සයක්
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    animated-laughing-smiley..gif
    animated-laughing-smiley..gif
    animated-laughing-smiley..gif
    animated-laughing-smiley..gif
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තේරුනේ නැහැ. හරිම අපබ්‍රන්සයක්

    hm.. ඒක හරිම ලේසියි. මේක තායි Ad එකක්. තායිලන්තය තමයි ලෝකයේ transgenders ලට සහා transgenders surgeries වලට ජනප්‍රීයම රට. ඒක stereotype එකක් වෙලා තියෙන්නේ.
    මේ ad එක ඒ stereotype එක use කරලා පෙන්වලා දෙනවා මේ company එකට පුලුවන් කියලා හොද makeup දැමිය හැකි products නිපදවන්න. සාමාන්‍යයෙන් පිරිමියෙක්ව ගෑණියෙක් වගේ කරලා makeup දාන්න පුලුවන් නම් ඒ products ගොඩක් හොදයි මොකද ඒ makeup වලින් එතකොට පුලුවන් ගෑණියෙක්ව තවත් ගෑණු look එක වැඩි කරලා girlish විදියට ගන්න. මේ site එකට ගියාම ඒකේ makeup items විතරක් නෙවෙයි සමහරක් surgeries වර්ග පවා තියෙනවා botox වගේ. botox කියන්නේ cosmetic surgery වලදි පෙනුම වැඩි දියුණු කරල ගන්න පුලුවන් ක්‍රමයකටයි. ගොඩක් වයසක ගෑණුන් අතරේ තමයි මේක ජනප්‍රිය