Hair Cut කරද්දී HIV ඒඩ්ස් බෝ විය හැකියි

jpd

Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    Hair Cut කරද්දී HIV ඒඩ්ස් බෝ විය හැකියි

    කොණ්ඩය කපන යන්ත්‍රයෙන් බෝවෙන්න බැරිද ?
    කොණ්ඩය කපනකොට line කපනකොට තලයක් (Blade) මාරුකරනවා නමුත් මැෂින් එකෙන් කපද්දී එහෙම නැ, මගේ ළමයාගේ කොන්ඩේ කපද්දී දවසක් බෙල්ල තුවාල වුනා
    කොන්ඩේ කපලා නනකොට දැවිල්ල හැදෙනවා නේද, ඒ කියන්නේ හම තුවාල වෙනවා නේද එතකොට HIV තියන කෙනෙකුගේ කපලා තිබුනොත් ඒ හරහා තව කෙනෙකුට බෝ විය හැකි නේද ? HIV රෝගීන් වැඩි වීමට මෙය හේතුවක් වෙන්න බැරිද මේකට විසදුමක් නෙද්ද
    DSP-E-90017-Professional-Electric-Hair-Clipper-Titanium-Steel-Blade-Hair-Trimmer-Barber-Cutting-Machine-Hair_zpsnojqeu6c.jpg
    [/URL][/IMG]
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    possibility ekak thinawa podi
    මැෂින් එකෙන් කපද්දී thuwala karapu buruwa kawda ban
    blade maru karata pihiyath hodala ganne hari than wala nam
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,803
    113
    Gampaha
    නැහැ මචන් හැදෙන්නෙ නැහැ. ඕක ඔය ඉස්සර කිව්වෙ බොරුවක්. ඒඩ්ස් බෝවෙන්නෙ පුලුවන් ලිවින්ග් බොඩි එකක් එක්ක බ්ලඩ් ඩිරෙක්ට් කන්ටෑක්ට් උනොත් හරි ලිංගික සංසර්ගෙකදි විතරයි. එහෙම නැතුව ලයිව් හොස්ට් එකක් නැතුව ඒඩ්ස් වයරස් එකට ජීවය තියාගන්න බෑ. වයිරස් එක ලිවින්ග් හොස්ට් එකක් නැතුව වාතයට නිරාවරනය උන ගමන් වයිරස් එක මැරෙනව. ඉත්ං මැරුන වයිරස් එකකින් බෝවෙන්නෙ නෑ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    AIDS virus cannot live outside human body, once it comes to the scissor virus will die less than 1 min.

    very rare ti infect to anyone else
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    වාතයට නිරාවනය වුන ගමන් වගේ virus එක මැරෙනවා. So transfer වෙන්න විදිහක් නෑ.
    දැවිල්ලක් කැසිල්ලක් වගේ නම් එන්න පුළුවන්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බාබර් මිනිස්සු බිජ්ජෙ මයිල් බාන්නෙ නෙද්ද බන් ? කැලේ වගේ වැවිලා. කපන්න බැරි වුණා කාලෙකින්. ගිණි කූරක් ගැහුවා නම් බට කැලේට ගිණි ගත්තා වගේ තියෙයි. :D
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,796
    113
    In Your Heart
    anatha kukulek nowi . konde kapana machine ekak ganin , so no need to worry about HIV . mama nam awurudu ganakin saloon walata gihin salli puja karala na .. machine eken mama ma kapa gannawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,041
    8,370
    113
    Kotahena
    anatha kukulek nowi . konde kapana machine ekak ganin , so no need to worry about HIV . mama nam awurudu ganakin saloon walata gihin salli puja karala na .. machine eken mama ma kapa gannawa
    Photo එකක් දාපන් බලන්න.
    මෙලො රහක් නැතිව ඇති
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නැහැ මචන් හැදෙන්නෙ නැහැ. ඕක ඔය ඉස්සර කිව්වෙ බොරුවක්. ඒඩ්ස් බෝවෙන්නෙ පුලුවන් ලිවින්ග් බොඩි එකක් එක්ක බ්ලඩ් ඩිරෙක්ට් කන්ටෑක්ට් උනොත් හරි ලිංගික සංසර්ගෙකදි විතරයි. එහෙම නැතුව ලයිව් හොස්ට් එකක් නැතුව ඒඩ්ස් වයරස් එකට ජීවය තියාගන්න බෑ. වයිරස් එක ලිවින්ග් හොස්ට් එකක් නැතුව වාතයට නිරාවරනය උන ගමන් වයිරස් එක මැරෙනව. ඉත්ං මැරුන වයිරස් එකකින් බෝවෙන්නෙ නෑ.

    :shocked:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බස් එකක එලියට ඇවිත් තියෙන ඇනයක් වගේ එකක සිරුනොත් හැදෙන්නත් ප්ලුවන්ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    anatha kukulek nowi . konde kapana machine ekak ganin , so no need to worry about HIV . mama nam awurudu ganakin saloon walata gihin salli puja karala na .. machine eken mama ma kapa gannawa

    මැශින් එකෙං කපන්න ලේසිද බං ? :confused: දෙපැත්ත වෙනස් විදිහකට එයිද දන්නෑ :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    anatha kukulek nowi . konde kapana machine ekak ganin , so no need to worry about HIV . mama nam awurudu ganakin saloon walata gihin salli puja karala na .. machine eken mama ma kapa gannawa

    machine ekak thiyenawa kapanna therenne na. thamangema konde kapanne komada ban? full shave or short cut nam puluwan eth fade karanna wage ba neda
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නැහැ මචන් හැදෙන්නෙ නැහැ. ඕක ඔය ඉස්සර කිව්වෙ බොරුවක්. ඒඩ්ස් බෝවෙන්නෙ පුලුවන් ලිවින්ග් බොඩි එකක් එක්ක බ්ලඩ් ඩිරෙක්ට් කන්ටෑක්ට් උනොත් හරි ලිංගික සංසර්ගෙකදි විතරයි. එහෙම නැතුව ලයිව් හොස්ට් එකක් නැතුව ඒඩ්ස් වයරස් එකට ජීවය තියාගන්න බෑ. වයිරස් එක ලිවින්ග් හොස්ට් එකක් නැතුව වාතයට නිරාවරනය උන ගමන් වයිරස් එක මැරෙනව. ඉත්ං මැරුන වයිරස් එකකින් බෝවෙන්නෙ නෑ.
    මේක අද දැනගත්තෙ. Thanks machan. Rep+