දෙපැත්ත හරි වටේම හරි. සෙට් වෙන විදිහට කරපන්.
ඉතින් බන් වැක්ස් ඌගෙන් කරගන්න උබට හැමදාම කොන්ඩේ කපන්න වෙයි.එකක් ගනින්.
මේක බන්.
![]()
ඕක කොහොල්ල වගේ. ගෑවොත් කෙලින්ම තමයි. හෝදන්න අමාරුයි.![]()





එලම බන්
උබ recemmond කරන්නේ ඕකද බන්?
කීයද? කොහෙන්ද ගන්න තියෙන්නෙ?
ඕක දාහක් විතර වෙයි. ඕක අයියා ගෙනත් දුන්නේ බන්. බියුටි සැලුන් වල ඇති.
මට ගාන වැරදුනාද මන්දා. ඉබේ පට්ට ගන්නේ.ගෙවන ගානට වටිනවා නම් එච්චරයි
ebay එහෙම නැද්ද?

[/SIZE]
wax kiyenne mcn gel ekak wage ekak..habai hair ekata awulk ne alcohol nethi hinda..mama nm pavichchi krnne gatsby wax eka..eka 450k wage wenne..ubata dwsama konde issila thyenne oninm hairspary ekak use karapan


)උබ ඔය කියන්නෙ wax brand එකක් ගැනද?
wax වලත් type තියනවද?
එහෙනම් google,amazon search පාරක් දාලා රට ඉදලා එන එකෙක්ට කියලා ගෙන්න ගන්නද?(තේරුමක් නැති වැඩක්ද?)
ow..gatsby kiyanne brand ekak..gatsby eketh hair type ekatai style ekatai eka eka flavours thynwa..ubata set wena ekak ganin
wax ekak mcn masyak dekak withara thamai use karnna puluwn daily use karanawanm..ubata salli prashnayak neththm hanz de fuko claymation kiyala ekak thynwa..eka ganin..pitaratin genna oni ne bn..lankaweth thynwa..anika ubata masen maseta genna wei..claymation eka liberty eke thynwa dakka.eke balapn..habai tikak gana wadi..


ebay ගන්න බැලුවේ අඩුවට ඕනි නිසා බන්
aduwata itn 450ta 500ta wage thamai thyenne bn..ebay eke ehema aduwaak nethiwa athi..kokatath balapanko.මරුසිරා;20951036 said:තට්ටේ ගාපන් .ලේසියි පහසුයි මේන්ටේන් ෆ්‍රී මොළෙත් පෑදෙයි
තට්ටයන්ට තමා කෙල්ලෝ ආස![]()


aduwata itn 450ta 500ta wage thamai thyenne bn..ebay eke ehema aduwaak nethiwa athi..kokatath balapanko.




elama
brand,price and place ekakuth kypnko
gatsby eka hondai..thawa dax kiyala ekak thynawa..eka tikak thel gathiya..800k wage wei..honda brands nm thawa thynwa bn..1000ta aduwen mn dnne oya deka thamai




elama bokka
place eka?