මචන් මගේ වයස අවුරුදු 21යි. දැන් අවුරුද්දක විතර ඉදන් මගේ කොන්ඩේ යන්න පටන් ගත්තා. minoxin පාවිච්චි කරත් හරියන්නේ නැහැ වගේ. කොන්ඩේ යන්න පටන් අරන් එක නවත්ත ගත්ත උන් ඉන්නවනම් හොද Treatment එකක් Recommend කරපන්කො.අනිත් උන් Bump එකක්වත් දාපන්

































