Hair replacement system

anonymous44

Member
Aug 1, 2021
8
3
3
Hair replacement system එක පාවිච්චි කරන අය කියන්න. මේක දැම්මාම comfortable නැද්ද? ඔලුවට set වෙන හරිය ගොඩක් ගොරෝසුද
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    පලවෙනි දවස් ටික කට්ට. දාඩිය දානවා සෑහෙන්න. ඔලුව කසනවා වැඩියි. ලොකුම අවුල ලංකාව රස්නෙ රටක් නිසා දාඩිය දානවා වැඩි එක. අනික ගම් ගාන එක නම් සෑහෙන්න මේන්ටනන්ස් තියෙනවා. ක්ලිප් සිස්ටම් එකක් නම් හෙයාර් ලයින් එක පෙන්නන්න බෑ උඹට.
     
    • Wow
    Reactions: Kalegana

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    පලවෙනි දවස් ටික කට්ට. දාඩිය දානවා සෑහෙන්න. ඔලුව කසනවා වැඩියි. ලොකුම අවුල ලංකාව රස්නෙ රටක් නිසා දාඩිය දානවා වැඩි එක. අනික ගම් ගාන එක නම් සෑහෙන්න මේන්ටනන්ස් තියෙනවා. ක්ලිප් සිස්ටම් එකක් නම් හෙයාර් ලයින් එක පෙන්නන්න බෑ උඹට.
    මම බැලුවා උබ පරක්කු ඇයි කියලා..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,499
    113
    පලවෙනි දවස් ටික කට්ට. දාඩිය දානවා සෑහෙන්න. ඔලුව කසනවා වැඩියි. ලොකුම අවුල ලංකාව රස්නෙ රටක් නිසා දාඩිය දානවා වැඩි එක. අනික ගම් ගාන එක නම් සෑහෙන්න මේන්ටනන්ස් තියෙනවා. ක්ලිප් සිස්ටම් එකක් නම් හෙයාර් ලයින් එක පෙන්නන්න බෑ උඹට.
    thatted?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මම නාන්න ගියා.
    අද සදුදා හොදයි නාන්න. හෙට එපා. ඒත් ඉර බැස්සාම පස්සේ නාන්න එපැයි කියලා පුරාණ ඉරිෂිවරුනාන්සේලා කියලා තියෙනවා.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    පලවෙනි දවස් ටික කට්ට. දාඩිය දානවා සෑහෙන්න. ඔලුව කසනවා වැඩියි. ලොකුම අවුල ලංකාව රස්නෙ රටක් නිසා දාඩිය දානවා වැඩි එක. අනික ගම් ගාන එක නම් සෑහෙන්න මේන්ටනන්ස් තියෙනවා. ක්ලිප් සිස්ටම් එකක් නම් හෙයාර් ලයින් එක පෙන්නන්න බෑ උඹට.
    ආපහු ඒ හිටවපු කොන්ඩේ වවෙනවද බන්?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ආපහු ඒ හිටවපු කොන්ඩේ වවෙනවද බන්?
    මේ කියන්නේ transplant නෙමෙයි යකෝ, replacement. රන්ජන් රාමනායක දාගෙන ඉන්නේ. කොන්ඩේ. අන්න ඒක.
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මේ කියන්නේ transplant නෙමෙයි යකෝ, replacement. රන්ජන් රාමනායක දාගෙන ඉන්නේ. කොන්ඩේ. අන්න ඒක.
    මොක හුත්තක්ද යකෝ ඒ? replacement කියන්නේ හිටවන එකටම නේ . ඕක එතකොට ඔය විග් එකක් වගේ සින් එකක්ද???
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle

    අපෝ මේ විග් එකක් තමයි ඉතින්. මොකටද replacement කියන්නේ. අපෝ උඹට වෙලාවට අපේ නංගි එපා කිව්වේ. තට්ටයෝන්ට ගනු දෙන්නේ නැ අපේ පව්ල්වලින්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අපෝ මේ විග් එකක් තමයි ඉතින්. මොකටද replacement කියන්නේ. අපෝ උඹට වෙලාවට අපේ නංගි එපා කිව්වේ. තට්ටයෝන්ට ගනු දෙන්නේ නැ අපේ පව්ල්වලින්.
    අනේ තොගේ නංගිලා, තොගෙන් නංගිලා ගන්නවට වඩා ලේසියි මංගල කිංකිනි එකෙන් ගෑනියෙක් හොයාගන්නවා.
     
    • Haha
    Reactions: Kalegana

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මුල් දවස් කිහිපයේ නම් අමුත්තක් තිබ්බා. දැන් නම් එච්චර ගානක් නේ. මට ගොඩක් දාඩිය දාන කෙනෙක්, එත් ලොකු අව්ලක් නැ. මේ දවස් වල ගොඩක් රස්නේ නිසා ගම් tape එක ඉක්මනින් දිය වෙනවා. සමාන්‍යයෙන් සති තුනකට පස්සේ අලුතින් tape දාල අලවන්න ඕනේ.මේ දවස් වල නම් සති දෙකෙන් වගේ ගම් දිය වෙනවා.
    මම නම් දවසක් ඇර දවසක් ඔලුව හෝදනවා.
    මම clip system එකකුත් ගන්න තමයි හිතා ගෙන ඉන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මුල් දවස් කිහිපයේ නම් අමුත්තක් තිබ්බා. දැන් නම් එච්චර ගානක් නේ. මට ගොඩක් දාඩිය දාන කෙනෙක්, එත් ලොකු අව්ලක් නැ. මේ දවස් වල ගොඩක් රස්නේ නිසා ගම් tape එක ඉක්මනින් දිය වෙනවා. සමාන්‍යයෙන් සති තුනකට පස්සේ අලුතින් tape දාල අලවන්න ඕනේ.මේ දවස් වල නම් සති දෙකෙන් වගේ ගම් දිය වෙනවා.
    මම නම් දවසක් ඇර දවසක් ඔලුව හෝදනවා.
    මම clip system එකකුත් ගන්න තමයි හිතා ගෙන ඉන්නේ
    දැන් කොච්චර දවස්ද දාලා?
    කීයද ගනිද්දි?
    ඔලුව හේදුවම ගම් එක යන්නෙ නැද්ද?
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    දැන් කොච්චර දවස්ද දාලා?
    කීයද ගනිද්දි?
    ඔලුව හේදුවම ගම් එක යන්නෙ නැද්ද?
    2024 ජනවාරි ඉඳන් දාල තියෙන්නේ.
    ඔලුව හෙදුවට ගම් එක යන්නේ නැ. double tape එකක් දාල අලවල තියෙන්නේ. හැබැයි උණු වතුරෙන් හේදුවොත් ගම් එක දිය වෙනවා. නාන කොට පරිස්සමින් නාන්න ඕනේ. Shampoo කරලා පනාවකින් හෙමින් හෙමින් පීරලා scalp එකට යනකන් apply කරන්න ඕනේ. ඊට පස්සේ හොඳින් හෝදලා අරින්න ඕනේ. ඊට පස්සේ conditioner දාල අයේ පනාවෙන් පීරලා wig එකේ කොණ්ඩෙට හොඳින් apply කරන්න ඕනේ, scalp එකේ ගෑ වෙන්නේ නැතිව. conditioner විනාඩි 3-5 වගේ තියල හෝදලා යවන්න ඕනේ. conditioner දැම්මේ නැත්නම් කොන්ඩේ ගැට ගැහෙනවා (මේක ඉතාම වැදගත්). ඊට පස්සේ cool air flow එකක් තියෙන dryer එකකින් වෙලා ගන්න ඕනේ. හරියට වෙලුනේ නැත්නම් ඔලුව කසන්න ගන්නවා.
    කලින් මට නාන්න විනාඩි 10 වගේ ගියේ, දැන් විනාඩි 45 ඕනේ

    Wig එක සහ first time fix එකට 50000/- ගියා

    සාමානයෙන් සති තුනෙන් තුනට සැලෝන් එකට යන්න වෙනවා, ගම් එක ගැලවෙනවා. මේ රස්නිය ටිකක් අඩු වුනොත් සති 4 වගේ ඉන්න පුළුවන් කියල හිතෙනවා. ගිය සතියේ පොඩ්ඩක් උණ හැදිලා දවස් 4 විතර ඔලුව හෝදන්න, නාන්න බැරි උනා. එතකොට රස්නිය වැඩි නිසා සති දෙකෙන් වගේ ගම් එක දිය උනා
     
    • Sad
    Reactions: Heshan Daminda