Hair Straightener ක්‍රීම් ප්‍රොබ්ලම්
මම Hair Straightener ක්‍රීම් ගාලා Straight කලා ඊයේ..
ඒත් මට දැනෙනව උඩ ටිකට වඩා ඉස්සරහ ටික කන්ට්‍රෝල් මදි කියල
මන් හිතන්නෙ ගෑවුනා මදි හෝ හිටිය කාලය මදි (ඉස්සරහ ටික ගෑවෙ අන්තිමට)
මම මේක ආයේ ඉස්සරහ ටික විතරක් ගාලා Straight කලොත් අවුල් යයිද?
දැන් කොන්ඩෙ තුනී නිසා විනාඩි 5-8 ක්??

owa boru wada. straight karanwanan hama week ekakata wage treat karanna one naththan konde awul wenawa.
.. ඒකයි මෙව්ව කලේ