Thyroid test for hair fall. Please help

tharaka.wsd

Member
Nov 27, 2017
8
0
0
දැන් මාස 10ක විතර ඉදන් කොන්ඩෙ යන්න පටන් අරගෙන තියෙන්නේ බන්. මම අවුරුදු හතරක් විතර එක දිගට zosert කියන මානසික ආබාධයකට ගන්න බෙහෙත්ක් පාවිච්චි කරල Doctor කෙනෙකුගෙන් අහන්නෙ නැතිව දැනට මාස 11කට විතර කලින් නැවත්තුවා. ඇත්තටම ඒක බොන්න සිද්ධ වුනේ ගෙදර අයගේ බලපෑමට. ඒක නැතිව මම ගොඩක් හොඳින් රැකියාව කරගෙන යාලුවො ආශ්‍රය කරගෙන කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ඒත් ආයෙමත් මීට මාස 4කට විතර කලින් පොඩි මානසික ආතතියක් දැනුන වෙලාවක මම zosert 100mg tablet එකක් ගත්ත. ඒක ගත්ත විතරයි මට දාඩිය දාල නින්ද යන්නේ නැතිව ලොකු ප්‍රශ්නයක් ඇති වුනා. ඉතින් ආයෙත් doctor කෙනෙක් channel කරල ගියා මේක නවත්තගන්න. ඒත් doctor මේක 50mg ගානෙ දිගටම ගන්න නියම කරා. ඉතින් මොනව කරන්නද කිව්ව විදියට ගත්ත. ඒත් ඒ tablet එකට මගේ ඇග ඔරොත්තු නොදෙන්න ගත්ත. රෑ 12 විතර අවදි වුනාම ආයෙත් නින්ද යන්නෙ නෑ. රෑ තිස්සේ දාඩිය දානව ඒ එක්කම සීතල දැනෙනව. Pump එකක් දාන්න ගියත් ඒක කරන්න විනාඩි 15 විතර try කරන්න වෙනව... ඔය වගේ ප්‍රශ්න ගොඩක් නිසා ආයෙත් සතියකින් doctor ගාවට ගිහින් මේ ඔක්කොම කිව්ව. ඒකට doctor දුන්නු විසදුම තමයි නිදිපෙති. ඉතින් zosert 50mg tablet එක එක්ක රෑට නිදි පෙත්තක් ගත්ත. පලවෙනි දවසෙ පැය 4ක් විතර දෙය්යනේ කියල නින්ද ගියා. ඒත් ඊට පහුවෙනිදා ඉදන් බඩවැල් වල දැවිල්ලක් හැදුන. ඒක නම් ඉවසන්න අමාරු එකක් වුන නිසා කිසිම බෙහෙත්ක් ගන්නෙ නැතිව ආයෙත් සාමාන්‍ය විදියට හිටිය. දවස් 3ක් විතර යද්දී අර ඔක්කොම ආබාධ නැතිවුණා. මේ විස්තරය මෙතන දැම්මෙ කොන්ඩෙ යන එකට මේක හේතුවක්ද කියල හිතෙන නිසා මචන්. Zosert වල side effect එකක් විදියට තයිරොයිඩ් වල ගැටලු එනව කියල මම google search කරාම දැනගන්න ලැබුන. මට මේක කාටවත් කියන්න බෑ බන්. ඔක්කොම හිතන්නෙ මම මානසික ලෙඩෙක් කියල. පවුලෙ අයට මේක කිව්වට කවුරුත් ගනන් ගන්නෙ නෑ . මේක යාලුවොන්ට කියන්නත් බෑ. අනේ මචන් කව්රු හරි මට උපදෙස් ටිකක් දෙන්න. Thyroid test එකක් කරගන්න පුළුවන් කොහෙන්ද? මේකට මුනගැහෙන්න ඕන මොනව සම්බන්ධ Doctor කෙනෙක්ද? දෙපැත්තේ, උඩ හැම තැනම කොන්ඩෙ තුනී වෙලා අඩු වෙනව. චර්ම රෝග විශේෂඥයෙක් හමුවෙලා මේක කිව්වත් විසදුමක් ලැබුණේ නෑ. පරම්පරාවට වෙන්න ඇති කියල කියන්නෙ. තාත්තගෙ කොන්ඩෙ ගිහින් නෑ කිව්වම ඊටත් එහා අයගෙ ඉදන් එනව ඇතිලු. පුළුවන් නම් උපදෙස් ටිකක් දෙන්න මචන් පින් සිද්ධ වෙයි.
 
tharaka.wsd

Member
Nov 27, 2017
8
0
0
biotin 250 ගනින් කොන්ඩෙ වැවෙන්න,

Thanks bn. Thyroid problem එකක්ද කියල මුලින් හොයල බලන්න හැදුවෙ. Biotin 250 වල ප්‍රතිඵල හොදයිද?
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Thanks bn. Thyroid problem එකක්ද කියල මුලින් හොයල බලන්න හැදුවෙ. Biotin 250 වල ප්‍රතිඵල හොදයිද?

    මානසික පිඩන වලටත් කොන්ඩෙ යනවා, බයොටින් තමයි කොන්ඩෙ වැවෙන ප්‍රොටින් විට්මින් එක
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    Mulinma machn honda dokek hambeyan. Pena widihata umba kiyala doka ge podi aulak thiyenawa wage. Nidipethi dunna eken. Eka solution ekak newei wage umbata thiyena prashneta. Mulinma honda dokek channel karapan.
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    konde yana aken witharak thyroid awlak kiyala hithanna be stress akatath konde yanawa. thyroid balanna nam TSH, T4 kiyala blood test deken. man nam hithanne ehema awlak tinawa kiyala. mata hithena widiya nam uba wena doctor kenekwa channel karala pennapan. anika mind aka relax wena dewal tikak karanaa balanna meditation wage.
     
    Thanks machan .
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මචං මුලින් ම හොද doctor කෙනෙක් ගෙන් උපදෙස් ගන්න. ගොඩක් වෙලාවට හෝර්මෝන අවුල් උනාම කොන්ඩේ යනවා. ස්ට්‍රෙස් එක වැඩි උනාමත් හෝර්මෝන unbalance වෙනවා ලු. :yes:

    උබට හෝර්මෝන සම්බන්ද ප්‍රශ්න වලට බෙහෙත් ගන්න නම් endocrinologist කෙනකේ චැනල් කරලා පෙන්නන මුලින්... උබ ඉස්සර ඉඳල බෙහෙත් ගනිපු විස්තර ඔක්කොම එයාට කියන්න උඹේ ප්‍රශ්න ටික එයාට කිව්වම උබ කරන්න අවශ්‍ය ටෙස්ට් ටික එයා රෙකමන්ඩ් කරාවි. ඒ ටෙස්ට් වල ප්‍රතිපල අනුව එයා උබගේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලලා අවශ්‍ය බෙහෙත් දේවි. කිසිම හේතුවකට මේ නිකන් විකුණන tablet බොන්න එපා. ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාරය කරන්න

    මේ පහල වීඩියෝ බැලුවම උබට හොද අදහසක් ඒවි මේක ගැන

    මේකේ අන්තිමට එයාලගේ ප්‍රොඩක්ට් එකක් ගැන කියනවා එක හිතන්න එපා. උබ හොඳ endocrinologist කෙනකේ චැනල් කරලා පෙන්නන මුලින්:yes:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Dr.Uditha Bulugapitiya Hambawenna. Harima hoda Doctor Kenek. Ube Okkoma withara kiyapan. Mokak hari wisadumak dei.
     
    tharaka.wsd

    Member
    Nov 27, 2017
    8
    0
    0
    මචං මුලින් ම හොද doctor කෙනෙක් ගෙන් උපදෙස් ගන්න. ගොඩක් වෙලාවට හෝර්මෝන අවුල් උනාම කොන්ඩේ යනවා. ස්ට්‍රෙස් එක වැඩි උනාමත් හෝර්මෝන unbalance වෙනවා ලු. :yes:

    උබට හෝර්මෝන සම්බන්ද ප්‍රශ්න වලට බෙහෙත් ගන්න නම් endocrinologist කෙනකේ චැනල් කරලා පෙන්නන මුලින්... උබ ඉස්සර ඉඳල බෙහෙත් ගනිපු විස්තර ඔක්කොම එයාට කියන්න උඹේ ප්‍රශ්න ටික එයාට කිව්වම උබ කරන්න අවශ්‍ය ටෙස්ට් ටික එයා රෙකමන්ඩ් කරාවි. ඒ ටෙස්ට් වල ප්‍රතිපල අනුව එයා උබගේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලලා අවශ්‍ය බෙහෙත් දේවි. කිසිම හේතුවකට මේ නිකන් විකුණන tablet බොන්න එපා. ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාරය කරන්න

    මේ පහල වීඩියෝ බැලුවම උබට හොද අදහසක් ඒවි මේක ගැන

    මේකේ අන්තිමට එයාලගේ ප්‍රොඩක්ට් එකක් ගැන කියනවා එක හිතන්න එපා. උබ හොඳ endocrinologist කෙනකේ චැනල් කරලා පෙන්නන මුලින්:yes:

    Thank you machan